බෝතල් කළ පානීය ජලයට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ

බෝතල් කළ පානීය ජලයට පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කෙරේ

දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුව අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව දේශීයව බෝතල් කළ පානීය ජලය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් 2018 වසරේ සැප්තැම්බර් මස 28 වන දින නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු වනු ඇති

Share This