වසංගතය නොතකා අධික ලෙස මත්වී අගමැති ජොන්සන් කළ දේ හෙළිවේ

වසංගතය නොතකා අධික ලෙස මත්වී අගමැති ජොන්සන් කළ දේ හෙළිවේ

එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන්ගේ කාර්යාලයේ සහ රජයේ ගොඩනැගිලි තුළ පැවැත්වූ සාදයන් පිළිබඳව එරට කැබිනට් කාර්යාලයේ දෙවන ස්ථිර ලේකම්වරිය වන සූ ග්‍රේ කළ විමර්ශනයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

“නායකත්වයේ සහ විනිශ්චයේ අසාර්ථකත්වයන්” සහ වසංගතයේ නීතිවලට එරෙහිව වැඩ කිරීමේදී අධික ලෙස මත්පැන් පානය කිරීම එහි දක්වා තිබෙන බව සඳහන්

සූ ග්‍රේ පැවසුවේ සිදුවීම් 16ක් ඇගේ විමර්ශන සීමාව තුළට අයත් වූ බවත් ඉන් 12ක් දැන් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් විමර්ශනය කරන බවත්ය.

මීට පෙර වාර්තා නොවූ සිදුවීම් තුනක් ඇතුළත් මෙහි ඇතුළත් වනවා.

එක්සත් රාජධානිය පුරා අඟුළු දමා තිබියදී මෙම සාදයන් පවත්වා තිබෙනවා.

කොවිඩ් වසංගතය මධ්‍යයේ අගමැතිවරයාගේ නිවසේ සහ කාර්යාලයේ හෝ,වෙනත් රජයේ දෙපාර්තමේන්තුවල අවම වශයෙන් සාදයන් 17ක් පමණ සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සාදයන් පවත්වා ඇත්තේ, පුද්ගලයන් දෙදෙනෙකුට වැඩි ගෘහස්ථ එක්රැස්වීම් සහ එළිමහන් උත්සවයන් ද නොයෙක් සීමාවන්ට ලක්කරමින්

Share This