ප්‍රංශයේදී මුහුදේ සිටි සංක්‍රමණිකයන් 36 දෙනෙකු බේරා ගැනේ

ප්‍රංශයේදී මුහුදේ සිටි සංක්‍රමණිකයන් 36 දෙනෙකු බේරා ගැනේ

ප්‍රංශයේ වෙරළාරක්ෂක බලකාය විසින් උතුරු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක සිටි පුද්ගලයින් 36 දෙනෙකු බේරා ගත් බව විදෙස් මාධ්‍ය පවසනවා

බේරාගත් පිරිස එක්සත් රාජධානියට යාමට උත්සාහ කරන සංක්‍රමණිකයන් බවට විශ්වාසය පලකරනු ලබනවා.

එමෙන්ම පසුගිය නොවැම්බරයේදී ද  එක්සත් රාජධානිය බලා යමින් සිටි පුද්ගලයින් 27 දෙනෙකුද ඔවුන්ගේ බෝට්ටුව ගිලී යාමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Share This