අර්ථ සාධක අරමුදලේ මුදල් යොදවා වැඩ ලකෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව සජිත් කියයි (වීඩියෝ)
සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යොදවා ආණ්ඩුවේ වැඩ ලකෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉඩ නොතබන බව විපකෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කුරුණෑගල හිරියාල ප්‍රදේශයේ ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පළ කළා.
සමගි ජන බලවේගයේ කුරුණෑගල, හිරියාල ආසන බල මණ්ඩල රැස්වීම එම පකෂයේ නායක විපකෂනායක සජිත් ප්‍රේමදාස මහාතගේ ප්‍රධානත්වෙයන් පැවැත්වුණා.