ඉන්දියන් සාගරයේ අන්තර්ජාල කේබලයක දෝෂයක්
ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර සබ්මැරීන් කේබල් පද්ධතියේ දෝෂයක් වාර්තා වී ඇති නිසා අන්තර්ජාල භාවිතා කරන්නන්ට වේගය අඩු විය හැකි බව පාකිස්ථානයේ මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහත් පාකිස්ථාන විදුලි සංදේශ අධිකාරිය පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර සබ්මැරීන් අන්තර්ජාල කේබලයක දෝෂයක් වාර්තා වී ඇති නමුත් පරිශීලකයින්ට බාධාවකින් තොරව සේවා සැපයීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.