රජයේ කටයුතු ගැන කාදිනල් හිමියන් කම්පාවෙන් (වීඩියෝ)

රජයේ කටයුතු ගැන කාදිනල් හිමියන් කම්පාවෙන් (වීඩියෝ)

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ සිටිය දී පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් සාධාරණය ඉල්ලා හඬ නගන පුද්ගලයින් මර්ධනය කිරීමට ගනු ලබන ක්‍රියාවන් පිළිකුලෙන් යුතුව හෙළාදකින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ කොළඹ අගරදගුරු මැදුරේ අද (15) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

 

 

Share This