රුසියාවේ එක්සත් ජනපද නියෝජ්‍ය තානාපතිව නෙරපයි

රුසියාවේ එක්සත් ජනපද නියෝජ්‍ය තානාපතිව නෙරපයි

රුසියාවේ එක්සත් ජනපද නියෝජ්‍ය තානාපතිවරයා නෙරපා හැරීම “ප්‍රකෝප කිරීමකින් තොරව” සිදු වූවක් බව ධවල මන්දිරය පවසනවා.

RIA ප්‍රවෘත්ති වාර්තා සනාථ කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ රුසියාව විසින් නියෝජ්‍ය එක්සත් ජනපද තානාපති බාර්ට්ල් ගොර්මන් රටින් නෙරපා හැර ඇති බවයි.

Share This