විදුලි කප්පාදුවක් සඳහා අවසර හිමිවෙයි (වීඩියෝ)
අදියර දෙකක් යටතේ අද (18) දිනයේ සිට විදුලි කප්පාදුවක් සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව පස්වරු 2.30 සිට 6.30 දක්වා පැයක කාලයක් සහ පස්වරු 6.30 සිට රාත්රී 10.30 දක්වා විනාඩි 45ක කාලයක් දිවයින පුරා මෙලෙස විදුලිය විසන්ධි කරන බවයි එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ.