රටට එරෙහිව නැගී ඇති මානව හිමිකම් චෝදනා ගැන මෙරට ස්ථාවරය විදේශ කටයුතු ලේකම් පහදයි (වීඩියෝ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 49 වන සැසිවාරය ලබන සඳුදා ආරම්භවීමට නියමිත ව තිබෙනවා.
එම සැසිවාරයේදී මානව හිමිකම් සුරකෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ රටට එරෙහි නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙරට ස්ථාවරය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා පැහැදිලි කළා.