මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද ඇරඹේ

මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද ඇරඹේ

ජගත් මානව හිමිකම් කවුන්සලයේ 49 වන සැසිවාරය අද (28) ජිනීවා නුවර දී ආරම්භ වනවා.

යුක්‍රේනය සහ රුසියාව අතර මතුව තිබෙන තත්ත්වය පිළිබඳව සැසිවාරයේ දී මුලිකවම අවදානය යොමු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මෙවර අවදානය යොමුවී ඇති අතර විදේශ අමාත්‍ය ජී.එල් පිරිස් මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් අදහස් දක්වනු ඇති.

Share This