හෙට පැය 3ක විදුලි කප්පාදුවක් (වීඩියෝ)
හෙට (01) පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා සියලුම කාණ්ඩ සඳහා පැය 3ක විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළා.
සවස හයේ සිට රාත්රී දහය දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස කොමිසම ඉල්ලා සිටීන අතර විදුලි ඉල්ලුම වැඩි වීමක් සිදුවුවහොත් රාත්රී කාලයේදී තවත් මිනිත්තු 30ක සැලසුම් නොකළ විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවයි පෙන්වා දෙන්නේ.