යුක්‍රේන-පෝලන්ත දේශසීමාව හරහා ‘ලාංකිකයින් 40ක්’ ඉවත් කර ගැනීමේ සුදානමක්

යුක්‍රේන-පෝලන්ත දේශසීමාව හරහා ‘ලාංකිකයින් 40ක්’ ඉවත් කර ගැනීමේ සුදානමක්

යුක්‍රේන-පෝලන්ත දේශසීමාව හරහා ශ්‍රී ලාංකිකයින් 40 දෙනෙකු ඉවත්කරගැනීමේ කටයුතුවල මේ වනවිට නිරතව සිටින බව විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

අධ්‍යාපන කටයුතු සඳහා යුක්‍රේනයට ගොස් සිටින ශ්‍රී ලාංකික සිසුන් දෙදෙනෙකුද මේ අතර සිටින බව විදේශ අමාත්‍යංශය සඳහන් කළා.

Share This