යුක්රේනයේ කියෙව් නගරයේ රූපවාහිනී කුළුණකට ගුවන් ප්‍රහාරයක්

යුක්රේනයේ කියෙව් නගරයේ රූපවාහිනී කුළුණකට ගුවන් ප්‍රහාරයක්

යුක්රේනයේ කියෙව් නගරයේ රූපවාහිනී කුළුණ ඉලක්ක කර ගනිමින් රුසියාව ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු ඉන් තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරයෙන් රූපවාහිනී කුළුණට හානි සිදුවී ඇති බව යුක්රේන ආරක්ෂක අංශ නිවේදනය කරනවා.

 

Share This