යුක්‍රේන හමුදා ග්‍රහණයේ සිටින රුසියානු සෙබලුන්ගෙන් හෙළිදරව්වක්

යුක්‍රේන හමුදා ග්‍රහණයේ සිටින රුසියානු සෙබලුන්ගෙන් හෙළිදරව්වක්

යුක්‍රේන හමුදා ග්‍රහණයේ සිටින රුසියානු සෙබලුන් තමන්ව යුක්‍රේනයට රැගෙන පැමිණියේ කුමකටදැයි නොදන්නා බව යුක්‍රේන ජනපතිවරයා ඊයේ (02) රාත්‍රියේ සඳහන් කර තිබෙනවා.

ඇතැම් සොල්දාදුවන් නැවත රුසියාවට පළා යන බවයි ඔහු සඳහන් කළේ.

සිය ෆේස්බුක් ගිණුම හරහා වීඩියෝ පණිවිඩයක් යොමුකරමින් යුක්රේන ජනපතිවරයා මේබව සඳහන් කළ අතර රුසියානු ආක්‍රමණිකයන්ට එරෙහි සටන දිගටම කරගෙන යන ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

Share This