ඉන්ධන අර්බුදයට හේතුව අගමැති පහදයි (වීඩියෝ)

ඉන්ධන අර්බුදයට හේතුව අගමැති පහදයි (වීඩියෝ)

රටේ ඉන්ධන අර්බුදයක් නොතිබූ අවස්ථාවක සිදු කෙරුණු යම් යම් ප්‍රකාශ හේතුවෙන් ජනතාව කලබල වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

නාරම්මල ප්‍රදේශයේ අද (05) පැවති ජන හමුවකට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

දේශපාලනික වශයෙන් අවබෝධයක් හෝ පළපුරුද්දක් නොමැතිකම හේතුවෙන් ඇතැමුන්ගේ යම් යම් වැරදි ප්‍රකශ නිසා මෙලෙස ජනතාව කලබලයට පත්ව අනවශ්‍ය පෝලිම් නිර්මාණය වූ බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

Share This