රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉල්ලා අස්වේ (වීඩියෝ)

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර ඉල්ලා අස්වේ (වීඩියෝ)

රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සිය අමාත්‍ය තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඊයේ (7) දිනයේ තමන් ඉල්ලා අස් වූ බවයි ජයන්ත සමරවීර මහතා සඳහන් කළේ.

 

Share This