ප්‍රදේශ රැසකට අද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (14) විටින් විට වැසි හෝ ... Read More
හෙළ සිනමාවේ නිළි රැජිණ දිවිසැරියට සමුදෙයි
හෙළ සිනමාවේ නිළි රැජිණ ලෙස විරුධාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ ... Read More
මුස්ලිම් පාසල් සඳහා අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක්
රජයේ මුස්ලිම් පාසල් වල පළමු පාසල් වාරය අවසන් වී ඇති හෙයින් එළඹෙන 26 හා 27 යන දින ... Read More
කොළඹ සරසවියට නව උපකුලපතිවරයෙක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර ... Read More
අම්පිටියේ සුමනරතන හිමි ඇප මත මුදා හැරේ
පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් ඇප මත ... Read More
ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් පිටියට සමු දෙයි
ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව ජුනි මාසයේ ගාල්ලේ ... Read More
හත් හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජන කළ පස් දරු පියාට 17 වසරක සිරදඬුවම්
හත් හැවිරිදි බාල වයස්කාර දැරියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කොට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 62 ... Read More
මෙරට විදුලි සංශෝධන ගැන IMF වෙතින් පැහැදිලි කිරීමක් (VIDEO)
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන විස්තීරණ ණය පහසුකම් වැඩසටහනේ සිව්වන සමාලෝචනයට අදාළ කාර්ය මණ්ඩල මට්ටමේ එකගතාවයට විධායක මණ්ඩලය ... Read More
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට
මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා අම්පාර උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස ... Read More
මැයි අස්වැසුම දීමනාව බැංකු ගිණුම්වලට
මේ මාසයට අදාළව අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ... Read More
දුමින්ද දිසානායක අත්අඩංගුවට (VIDEO)
කොළඹ හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයෙන් හමු වූ රන් ආලේපිත ටී 56 ගිනි අවිය සම්බන්ධ සිද්ධියට ශ්‍රී ලංකා ... Read More
විදුලි ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් ලබාගැනීම ඇරඹෙයි
ඉදිරියේදී සිදු කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන අදහස් විමසීම අද (23) සිට ආරම්භ කරන බව ... Read More
දයාසිරිගේ හැසිරීම ගැන විමර්ශනයට ත්‍රිපුද්ගල කමිටුවක්
පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතාගේ මහතාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා කථානායක ජගත් වික්‍රමරත්න ... Read More