Aqua planet – Sri Lanka international Expo 2025 ප්‍රදර්ශනය නොවැම්බර් 21 සිට 23 දක්වා

Aqua planet – Sri Lanka international Expo 2025 ප්‍රදර්ශනය නොවැම්බර් 21 සිට 23 දක්වා

මින් විසිතුරු ශ්‍රී ලංකා සහ සී ෆූඩ් පියෙස්ටා වැනි ජාතික ප්‍රදර්ශන වලින් ඔබ්බට ගොස් ගෝලීය ධීවර වෘත්තිකයින් ,පර්යේෂකයි,ව්‍යවසායකයින් සහ ඒ සඳහා උනන්දුවක් දක්වන්නන් ඒකරශි කරමින් Aqua planet – Sri Lanka international Expo 2025 ප්‍රදර්ශනය නොවැම්බර් 21 සිට නොවැම්බර් 23 දක්වා කොළඹ නෙළුම් කුලුනේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එම ප්‍රදර්ශනය පැවැත්වීමට ධීවර සහ ජලජ සම්පත් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙම ප්‍රදර්ශනයේ දී ධීවර සම්පත් , ජල ජීවී වගාව, සැකසුම්කරුවන්,අපනයනකරුවන්,සහ විසිතුරු මත්ස්‍ය වගාකරුවන්,හරහා ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් ඉස්මතුකර පෙන්වීමට පියවර ගැනීම අරමුණු වී තිබෙනවා.

Share This