විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය (Video)

විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය (Video)

ජාත්‍යන්තරය පදනම් විරහිතව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තරයට ඇඟිලි ගැසීමට දරණ උත්සාහය ප්‍රතික්ෂේප කරන බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

Share This