Category: Biz News
තේ පොහොර සහනාධාරයට රුපියල් මිලියන 12,000ක් වෙන් කෙරේ
තේ වගාව සඳහා යොදනු ලබන පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 12,000ක මුදලක් වෙන් කිරීමට පියවර ගත් බව ... Read More
ආර්ථිකයට තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අනිද්දා පාර්ලිමේන්තුවට
මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් අනිද්දා ( 22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබෙන ... Read More
අප්‍රේල් මාසයේ නිෂ්පාදන ක්‍රියාවලියේ පහත වැටීමක්
මෙම වසරේ අප්‍රේල් මාසය තුළ නිෂ්පාදන කටයුතුවල පහත වැටීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය ... Read More
ශ්‍රී ලංකාව මෙතෙක් ලබා ඇති ආර්ථික ප්‍රගතිය IMF අගය කරයි
ශ්‍රී ලංකාව මෙතෙක් ලබා තිබෙන ආර්ථික ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් අගය කිරීමකට ලක්කොට තිබෙනවා. මෙම ... Read More
ලබන වසරේ සිට වාහන ආනයනයට අවසර ලැබෙන ලකුණු
ලබන වසරේ සිට වාහන ආනයනය කිරීම යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ... Read More
ලබන 15 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 15 වැනිදා රුපියල් මිලියන 177,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී දින 91 ... Read More
අදියර හතරකින් වාහන ආනයනයට සූදානමක්
අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ... Read More
වීසා ගාස්තු ගැන රජයෙන් විශේෂ තීරණයක්
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම ... Read More
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4කට රජයෙන් සහල්
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සඳහා රජයෙන් රුපියල් බිලියන 26.6ක සහල් ලබා දුන් බව කොළඹ දිස්ත්‍රික් ... Read More
ඇමති ශෙහාන් ජෝර්ජියාවේදී ඵලදායි ද්වීපාර්ශ්වික සාකච්ඡාවක
ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ ... Read More
මාර්තු අපනයනය ඉහළට
මාර්තු මාසය සඳහා අපනයන වර්ධනය, එම මාසය සඳහා වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා වූ වියදම ඉක්මවා ගොස් තිබෙනවා. ... Read More
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව සඳහා ඇමති ශෙහාන් ජෝර්ජියාවට
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගිවීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්වී තිබෙනවා. ... Read More