Category: Biz News
ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ... Read More
උද්ධමනයේ දැවැන්ත වෙනසක්
මෙරට උද්ධමනය තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ... Read More
රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ රාජ්‍ය සේවක වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දින ප්‍රකාශයට පත් කරමින් මුදල් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 20 වනදා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 20 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ... Read More
ළඟදීම මෙරටට පැමිණෙන IMF නියෝජිතයින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ළඟදීම මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතව ... Read More
මෙරට නිල සංචිත වත්කම්වල සිදුවූ වෙනස
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ... Read More
අමෙරිකානු ඩොලරයක අද වටිනාකම
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) ... Read More
ලාෆ් ගෑස් මිලත් ඉහළට
ලාෆ් සමාගම විසින් ද සිය ගෑස් සිලින්ඩර්වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කිලෝ ... Read More
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිත්
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ... Read More
ගෑස් මිල සංශෝධනයක්?
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන සඳුදා (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිත බව ලිට්රෝ සමාගම පවසනවා. මිල සූත්‍රයට ... Read More
ලබන වසරේ අඛණ්ඩ LP ගෑස් සැපයුම සුරක්ෂිත කරන්න රජය ගත් තීරණය
ලිට්රෝ සමාගම වෙත LP ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයාගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව ලබන දෙසැම්බර් මස 31 වනදායින් ... Read More
මහ බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම
මාර්ගගත ක්‍රම මගින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. එවැනි ආකාරයේ ... Read More