Category: Biz News
වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා ඉවතට
තාවකාලිකව ආනයනය සීමා කර තිබූ වාහන හැර සියලුම භාණ්ඩවල ආනයන සීමා අද (09) සිට ඉවත් කළ බව ... Read More
විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක්
මෙම වසරේ ගත වූ මුල් මාස 8 තුළ අමෙරිකානු ඩොලර් මිලියන 3863 විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට ලැබී ... Read More
ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණියක් ඉහළ දමයි
ශ්‍රී ලංකාවේ දිගු කාලීන දේශීය-මුදල් නිකුතු ශ්‍රේණිය RD (Restricted Default) හෙවත් සීමිත පැහැරහැරීමේ මට්ටමේ සිට 'CCC-' වෙත ... Read More
ආර්ථිකය ස්ථාවර වීමේ තාවකාලික ලකුණු පෙන්නුම් කළත් ශ්‍රී ලංකාව සම්පූර්ණ ආර්ථික ප්‍රකෘතියක් තවමත් සහතික වී නැහැ – IMF
මෙරට ආර්ථිකයේ යම් යම් සුබදායි ලක්ෂණ පෙන්වුද තවත් අංශවල වෙනස්කම් සිදුවිය යුතු බව මෙරටට පැමිණ සිටින ජාත්‍යන්තර ... Read More
2024 අයවැය නොවැම්බර් මස 13 වනදා
2024 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් දෙවැනි සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් ... Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් විශේෂිත ණය පහසුකම් ලබාගන්න කැබිනට් අනුමැතිය
ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපත්ති පදනම් කර ගත් විශේෂිත ණය පහසුකම් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ... Read More
ජනපති සහ IMF නියෝජිතයින් අතර සාකච්ඡාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් හෙට (26) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ... Read More
උද්ධමනයේ දැවැන්ත වෙනසක්
මෙරට උද්ධමනය තවදුරටත් පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව ... Read More
රාජ්‍ය සේවක වැටුප් ගැන දැනුම්දීමක්
2024 වර්ෂයේ රාජ්‍ය සේවක වැටුප් අත්තිකාරම්, වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට නියමිත දින ප්‍රකාශයට පත් කරමින් මුදල් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 20 වනදා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 20 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ... Read More
ළඟදීම මෙරටට පැමිණෙන IMF නියෝජිතයින්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් කණ්ඩායමක් ළඟදීම මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතව ... Read More
මෙරට නිල සංචිත වත්කම්වල සිදුවූ වෙනස
මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සුළු වශයෙන් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව ... Read More