Category: Biz News
පොලී අනුපාත ගැන මහ බැංකුවේ තීරණය
වසර තුනකට ආසන්න කාලයකට පසු ප්‍රථම වතාවට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය ලිහිල් ... Read More
ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට විශේෂ ණය මුදලක්
ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 350ක විශේෂ ණය මුදලක් අනුමත කර තිබෙනවා. ... Read More
තවදුරටත් ශක්තිමත් වූ රුපියල
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. ඒ අනුව අද (01) අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල ... Read More
භාණ්ඩාගාර බිල්පත් නිකුතුවක් ලබන 31 වනදා
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 31 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ ... Read More
අපනයනය වෙනුවෙන් තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක්
අපනයනය ඉළක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිස් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ... Read More
වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට
2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය 16.15% කින් අඩු වී තිබෙනවා. ... Read More
රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත ... Read More
කෘත්‍රිම රා සඳහා යොදා ගන්නා බවට ‘චෝදනා එල්ල වන’ අලි නිර්වින්දනය සඳහා යොදාගන්නා ඖෂධ (VIDEO)
සුරාබදුවලින් රජයට ආදායම් අහිමිවී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා හේතුවෙන් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් ... Read More
විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)
තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් අද (25) පෙරවරුවේ ... Read More
මත්පැන් මිල අඩු කරන කතාවේ ඇත්ත මෙන්න
මෙම වසරේ මත්පැන් නිෂ්පාදනය 40%කින් කඩා වැටී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද ... Read More
ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ දී සාර්ථකව
ජපානයේ ශ්‍රී ලංකා සංගමය සංවිධානය කළ ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. ... Read More
උද්ධමනය තවදුරටත් පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.6% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආහාර ... Read More