Category: Biz News
අමෙරිකානු ඩොලරයක අද වටිනාකම
අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඉහළ ගොස් තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (07) ... Read More
ලාෆ් ගෑස් මිලත් ඉහළට
ලාෆ් සමාගම විසින් ද සිය ගෑස් සිලින්ඩර්වල මිල ගණන් ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කිලෝ ... Read More
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිත්
ලොව ඉහළ පෙළේ මහ බැංකු අධිපතිවරුන්ගේ නම් ලැයිස්තුවට ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ... Read More
ගෑස් මිල සංශෝධනයක්?
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල එළඹෙන සඳුදා (04) දිනයේ සංශෝධනය කිරීමට නියමිත බව ලිට්‍රෝ සමාගම පවසනවා. මිල සූත්‍රයට ... Read More
ලබන වසරේ අඛණ්ඩ LP ගෑස් සැපයුම සුරක්ෂිත කරන්න රජය ගත් තීරණය
ලිට්‍රෝ සමාගම වෙත LP ගෑස් මෙට්‍රික්ටොන් 280,000ක් සපයාගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව ලබන දෙසැම්බර් මස 31 වනදායින් ... Read More
මහ බැංකුවෙන් කළ විශේෂ දැනුම්දීම
මාර්ගගත ක්‍රම මගින් සිදුකරනු ලබන වංචාවන්ගෙන් ප්‍රවේශම් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. එවැනි ආකාරයේ ... Read More
2024 වැය යෝජනා සමාලෝචනය ලබන 28 වනදා
2024 වසර සඳහා වන වැය යෝජනා සමාලෝචනය කිරීම ලබන 28 දින සිට ආරම්භ කරන බව මුදල් රාජ්‍ය ... Read More
පොලී අනුපාත පහළ දැමේ – මූල්‍ය ආයතනවලට මහ බැංකුවෙන් නියෝගයක්
බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 23 වනදා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 23 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ... Read More
ඉන්ධනවලට අමතරව Sinopec පිරිපහදුවකුත් එන ලකුණු
Sinopec සහ Vitol යන සමාගම් ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරිපහදු ව්‍යාපෘතියක් සිදු කිරීමට කටයුතු කරමින් සිටින බව වාර්තා ... Read More
රේගුවේ සිරවූ පොදු ප්‍රවාහන රථ නිදහස් කර ගැනීමට අවසර
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ... Read More
ලොරි, ට්‍රක්, බස් ආනයන සීමා ඉවතට
ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් රථ සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් ... Read More