Category: Biz News
ඛනිජ තෙල් ආනයනය සඳහා ගිවිසුම් අත්සන් තබයි
ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි ... Read More
ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ
දකුණු චීනයේ පවත්වන ප්‍රධානම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය වන "ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය" පසුගියදා ආරම්භ වූ අතර ... Read More
විශේෂ වෙළඳ බද්ද අඩු කළේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි
බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද අඩු කරනු ලැබුයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය ... Read More
බිත්තර ආනයනය වැඩි කරන්න මෙරට නියෝජිතයින් පිරිසක් ඉන්දියාවට
ඉන්දියාවේ කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය හා ... Read More
ආර්ථික අර්බුදයෙන් මීදීම සඳහා වන ශ්‍රී ලංකාවේ කැපවීමට ලෝක බැංකු පූර්ණ සහය
ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට සිය පූර්ණ සහය ලබාදෙන බව ලෝක බැංකුවේ ... Read More
පළමු සමාලෝචනයෙන් අවසන් වන මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සැප්තැම්බර් හෝ ඔක්තෝබර් වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ පහසුකම් වැඩසටහනේ ... Read More
ශ්‍රී ලංකාව ගැන IMF පුරෝකථනය
2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3% කින් හැකිලෙනු ඇති බ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් දෙපාර්තමේන්තුවේ ... Read More
ලංකා සතොස තවත් මිල අඩු කරයි
සුදු සීනි සහ කිරිපිටි මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය කටයුතු කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔවුන් නිකුත් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 180,000 ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් මැයි 17 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා ... Read More
අප්‍රේල් මාසයේ විදෙස්ගත ශ්‍රමික ප්‍රේශණ ඩොලර් මිලියන 454 ක් දක්වා ඉහළට
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය මෙම වසරේ අප්‍රේල් මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන ... Read More
මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු සාකච්ඡාවට චීනයත් එක්වෙයි
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පැවති පළමු සාකච්ඡාව සඳහා චීනය සහභාගී වී තිබෙනවා. ජපානය, ඉන්දියාව ... Read More
නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක්
නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. මූල්‍ය කළමනාකරණ ... Read More