Category: Biz News
ශ්‍රී ලංකාවට ඉහළ සහනදායී අරමුදල් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සූදානම
ශ්‍රී ලංකාව සඳහා ඉහළ සහනදායී අරමුදල් සහ හරිත බැඳුම්කර නිකුතු වෙනුවෙන් සහය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව සළකා ... Read More
මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානය, ඉන්දියාව සහ ප්‍රංශයේ තීරණය හෙට
ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය යන රටවල් විසින් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරිමේ වැඩපිළිවෙල හෙට (13) ප්‍රකාශයට පත්කිරීමට ... Read More
මෙරට කර්මාන්තවලට ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් ගෙන ඒමට සැරසෙයි
මෙරට කර්මාන්ත සඳහා ආරක්ෂණවාදී ප්‍රතිපත්තියක් අඛණ්ඩව ක්‍රියාවට නැංවිය යුතු බව කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එසේ ... Read More
මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් සිදු කිරීමට මහ බැංකුව තීරණය කර තිබෙනවා. මිලියන 40,000ක් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන 120,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අප්‍රේල් 11 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ... Read More
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් මාවතකට අවතීර්ණ වෙලා – ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතකට අවතීර්ණ වී ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා. කෙසේවෙතත් 2024 වසරේ ... Read More
ලිට්‍රෝ ගෑස් මිල අඩුවන හැටි
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් නිල වශයෙන් තොරතුරු දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වෙනවා. එහිදී සඳහන් ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
හෙට (04) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදුකරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව දින 91 කින්, ... Read More
උද්ධමනය පහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය පහළ ගොස් තිබෙනවා. ඒ අනුව මාර්තු මාසයේ ... Read More
විදේශ ශ්‍රමික ආදායම ඩොලර් මිලියන 400 ඉක්මවයි
විදේශ ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබුණු ආදායම පෙබරවාරි මාසයේදී අමෙරිකානු ඩොලර් මිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. නිවේදනයක් නිකුත් ... Read More
ක්‍රිප්ටෝ මුදල් ගැන මහ බැංකුවෙන් දැනුම්දීමක්
ක්‍රිප්ටෝ මුදල් (Cryptocurrency) භාවිතය සහ එහි ආයෝජනය සම්බන්ධයෙන් සැළකිලිමත් වන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව ජනතාවට දැනුම්දෙනවා. ... Read More
අද සිට අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල අඩුවේ
අද (24) සිට තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් සතොස මගින් අඩු කර තිබෙනවා. වියළි මිරිස් ... Read More