Category: Biz News
මාර්තුවේ දී IMF ගැන ‘ජනපතිට’ බලාපොරොත්තුවක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවත් ... Read More
මඩ පොහොර අඩු මිලට දෙන්න ගැසට්ටුවක්
ඉදිරි යල කන්නයට අවශ්‍ය මඩ පොහොර, දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ... Read More
වී සඳහා චක්‍රලේඛය නිකුත් කෙරේ
රජයේ වී මිලදී ගැනීමේ සහ වී තොග බැහැර කිරීමේ වැඩසටහනට අදාළ චක්‍රලේඛය මහා භාණ්ඩාගාරය විසින් නිකුත් කර ... Read More
මත්පැන් සහ දුම්කොළ සඳහා කැබිනට් මණ්ඩලය දුන් අනුමැතිය
මත්පැන් සහ දුම්කොළ භාවිතය, ඒ ආශ්‍රිත ව්‍යාපාර නියාමනය කිරීම , අදාළ බලපත්‍ර නිකුත් කිරීම සහ බදු පැනවීම ... Read More
ඩොලර් ලැබෙන කටු අනෝදා වගාව
වැල්ලවාය සහ අම්පාර යන ප්‍රදේශවල කටු අනෝදා වගාව සාර්ථක ලෙස සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. එම ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහතට
ලංකා සතොස විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. ඒ අනුව රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රු.10 ... Read More
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ ඔටෝ මොබයිල් ක්ෂේත්‍රයේ වැඩි රැකියා අවස්ථා ලබාදීම සඳහා ඔටෝ මොබයිල් පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත ... Read More
අද මධ්‍යම රාත්‍රියේ සිට ‘අධිවේගී මාර්ගවල බස් ගාස්තු’ අඩු වෙන හැටි(VIDEO)
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා බස් රථවල ගාස්තු අද (04) මධ්‍යම රාත්‍රියේ සිට 10%කින් අඩුකර ඇති බව ප්‍රවාහන ... Read More
ඩීසල් මිල අඩු වුණාට බස් ගාස්තු අඩු කරන්න බෑ – සංගම් කියයි
ඉන්ධන මිල අඩු කිරීමට රජය කටයුතු කළ ද ඊට සමගාමීව බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ... Read More
ඩොලර්වලට නිවාස විකුණා ‘ඩොලර් ලක්ෂ 5කට වැඩියෙන්’ හෙව්වා – නාගරික සංවර්ධන අධිකාරිය
මධ්‍යම පාන්තික නිවාස ඩොලර් වලට අලෙවි කිරිමේ වැඩපිළිවෙල යටතේ මේ වනවිට ඇමරිකානු ඩොලර් ලක්ෂ 5කට වැඩි ආදායමක් ... Read More
ජාත්‍යන්තර ආධාර යටතේ ගොවි පවුල් සඳහා නොමිලයේ ප්‍රදාන
අන්තර් ජාතික සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) ආධාර මත දිස්ත්‍රික්ක 07ක අඩු ආදායම්ලාභී වී වගා ... Read More
අල සහ තේ සඳහා පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කිරීමට උපදෙස්
අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය ... Read More