Category: Biz News
ගෑස් මිල අඩුවේ – තොරතුරු මෙන්න
අද මධ්‍යම රාත්‍රි 12 සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් ... Read More
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත්
කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ඉදිරියටත් පවත්වාගෙන යන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරනවා. ලබන මහ කන්නයේ ... Read More
මෙවර යල කන්නයේ වී මිල මෙන්න
වී අලෙවි මණ්ඩලය විසින් මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමෙි දී වී කිලෝවකට උපරිම මිලක් නියම කර ... Read More
විදේශ සංචිත ඉහළ නංවා ගැනීම හේතුවෙන් ආරක්ෂා වී ඇති කලාපීය රට
විදේශ සංචිත ඉහළ නංවා ගැනීම හේතුවෙන් ඉන්දියාව, ණය බර වැනි ගැටළුවලින් ආරක්ෂා වී ඇති බව ඉන්දීය මුදල් ... Read More
ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ ලියාපදිංචි කිරීමට උපදෙස්
උද්‍යාන උපකරණ, විදුලි ජනක යන්ත්‍ර සහ ඉන්ධන අවශ්‍ය සෙසු උපකරණ භාවිතා කරන්නන් ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ... Read More
පොහොර හිඟය සතියක් තුළ නිමයි
වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය කැබිනට් මණ්ඩලය විසින් පලකළ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය ... Read More
අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාරගැනීම යළි ඇරඹේ
තාවකාලිකව අත්හිටුවා තිබූ විදෙස් තැපැල් භාණ්ඩ භාරගැනීම මේ වනවිට යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව අමෙරිකා එක්සත් ... Read More
පෞද්ගලික බස් රථ සඳහා පිරවුම්හල්වලින් ඉන්ධන දෙන්නේ නෑ
පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මගින් පමණක් සිදු කෙරෙන බව පුද්ගලික ... Read More
අද ඩොලරයේ මිල
මහ බැංකුව විසින් අද (18) දිනයේ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 368. 34ක් ලෙස නිවේදනය කර තිබෙනවා. ... Read More
ඉන්ධන ගැන ඇමති කංචන ‘අගමැතිට කළ ‘ දැනුම් දීම
ඉන්ධන සපයා ගැනීම සඳහා කඩිනමින් ගත යුතු පියවර කිහිපයක් සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ... Read More
පොහොර රැගත් නෞකාව දිවයිනට ළඟා වේ
ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට හිමිවූ යුරියා පොහොර මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිවයිනට ළඟා වී තිබෙනවා. ... Read More
ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය ගැන සංස්ථාවෙන් නිවේදනයක්
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය පිළිබඳ කර ඇති ප්‍රකාශය කිසිදු අධ්‍යනයකින් තොරව ... Read More