Category: Biz News
අල සහ තේ සඳහා පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කිරීමට උපදෙස්
අල වගාවට සහ තේ වගාවට අවශ්‍ය විශේෂ පොහොර වර්ග 02ක් සතියක් තුළ නිෂ්පාදනය කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය ... Read More
මහ කන්නය සඳහා වී ගොවීන්ට රුපියල් 20,000ක දීමනාවක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ප්‍රදානයකින් මෙවර මහ කන්නයේ වී වගා කරන ... Read More
“රටට විදේශ විනිමය උපයා ගැනීමේ ප්‍රධාන කොටස්කරුවන් ලෙස කර්මාන්තකරුවන් බල ගැන්වීමට රජය සූදානම්” – ජනපති(PHOTOS)
කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට නවීන තාක්ෂණය භාවිතයෙන් විශිෂ්ටයන් බවට පත්විය හැකි පරිසරයක් නිර්මාණය කරන බව ජනාධිපති ... Read More
ආර්ථික අර්බුදයෙන් ඉදිකිරීමේ ක්ෂේත්‍රයේ පිරිස්වලට දැඩි බලපෑම් (VIDEO)
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය පත්ව ඇති දැඩි අර්බුදකාරී තත්ත්වය හමුවේ කර්මාන්තයේ අනාගතය අවිනිෂ්චිත තත්ත්වයකට ... Read More
ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක් පත් කරයි
රජයට විශාල ආදායමක් උත්පාදනය කර දෙන ලංකා සීනි සමාගම වංචා සහ දූෂණයන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ... Read More
සහල් ආනයනය අත්හිටුවන ගැසට් පත්‍රය ඉක්මණින්ම
තවදුරටත් මෙරටට සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැති බැවින් සහල් ආනයනය කිරීම අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ... Read More
සංචාරක නෞකා දෙකකින් යාලට සරුයි
නොවැම්බර් 30 සහ දෙසැම්බර් මස 5 යන දිනවල සුඛෝපභෝගී සංචාරක නෞකා දෙකකින් මෙරටට පැමිණි සංචාරකයින් පිරිස නිසා ... Read More
හෙට රාත්‍රියේ හැඳල හන්දියේ සිට අල්විස් ටවුන් හන්දිය දක්වා රථවාහන ධාවනය සීමා කෙරේ
හෙට (07) දිනයේ හැඳල රජමහා විහාරයේ පෙරහැර වීථි සංචාරය කිරීම හේතුවෙන් රාත්‍රී කාලයේ දී මීගමුව - කොළඹ ... Read More
ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ වෙළඳපොළට
අද (01) සිට 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් පමණ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්‍රෝ සමාගම සඳහන් ... Read More
ඩීසල් රැගත් චීන නෞකාව කොළඹ වරායට
ඩීසල් රැගත් චීන නෞකාව අද (26) කොළඹ වරාය වෙත පැමිණ ඇති බව වාර්තා වනවා. එම ඩීසල් ගොවීන් ... Read More
අයවැය තෙවන වර කියවීමේ විවාදය අද සිට
අයවැය තෙවන වර කියවීමේ විවාදය අද (23) සිට ලබන 8 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. 8 වන ... Read More
ධීවරයින් සඳහා භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සිදුකිරීමට පියවර
ධීවර ප්‍රජාව වෙනුවෙන් භූමිතෙල් බෙදාහැරීම විධිමත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට රජය පියවර ගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය ... Read More