Category: Biz News
සීනි නිසා තේ සහ කෙටි කෑම මිල ඉහළ යයි ද ?
ඉකුත් සතියේ රු 300 මිලකට අලෙවි වු රතු සීනි කිලෝවක් රු 320 කටත් , රු 300 ක ... Read More
විදුලි බිල සංශෝධනය!
අඩු ආදායම්ලාභී සහ අඩුවෙන් විදුලිය භාවිතා කරන පිරිස් වලට බලනොපාන අයුරින් විදුලි බිල සංශෝධනය කළ යුතුයැයි විදුලි ... Read More
ආර්ථික අර්බුදයෙන් අත්මිදීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයෙන් ජාතික ප්‍රතිපත්තියක්(VIDEO)
ශ්‍රී ලංකාව අද වන විට ආර්ථික වශයෙන් මුහුණ දී තිබෙන ආර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා පරිපාලන සේවා ... Read More
ආධාර හරියට බෙදාගන්නට බැරිවෙලා ද?
ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ පසුගිය සිකුරාදා, අඛණ්ඩ ආර්ථික අර්බුද මධ්‍යයේ සහයෝගය ලබා දීම සම්බන්ධයෙන් ඉන්දියාවට ප්‍රශංසා ... Read More
සතොසට නව ඉන්ධන පිරවුම්හලක්
ඉන්ධන අර්බුදය හමුවේ දිවයින පුරා අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය අඛණ්ඩව පවත්වා ගෙන යෑම සඳහා සතොසට නව ඉන්ධන පිරවුම්හලක් ... Read More
අදත් ගෑස් බෙදාහරින්නේ නෑ
අද(26) දිනයේත් ගෑස් බෙදාහැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම සඳහන් කරනවා. ඔවුන් ජනතාවට දැනුම් දෙන්නේ පෝලිම්වල රැඳී ... Read More
සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් – රනිල්
සති 6ක් ඇතුළත අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කරන බවත් එමගින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන්කර ඇති මුදල් "වසර ... Read More
කෘෂිකර්මයේ තීරණාත්මක ගැටලුවක් ගැන කරුණු හෙළිවේ
වර්තමානයේ මෙරට පවතින විදේශ විනිමය ගැටළුව හේතුවෙන් වී,එළවළු සහ අනෙකුත් බෝග බීජ ප්‍රමාණවත් පරිදි නොමැති බව පසුගියදා ... Read More
ලිට්‍රෝ ඉහළ කළමනාකාරීත්වය අද කෝප් කමිටුව හමුවට
ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත කැඳවා තිබෙනවා. ... Read More
සහල් සඳහා උපරිම සිල්ලර මිලක්
සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර ... Read More
ඉන්ධන ප්‍රවාහනය පිළිබඳව විශේෂ තීරණයක්
වහාම ක්‍රියාත්මක වනපරිදි ඉන්ධන ප්‍රවාහනයට මෙතෙක් බලපත්‍ර ලබානොදුන් සහ ලබාගැනීමට නොහැකිවූ නව ප්‍රවාහනකරුවන්ට කඩිනමින් නව බලපත්‍ර ලබාදීමට ... Read More
මාස දෙකක් ඇතුළත IMF සමග එකඟතාවක් ?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාස දෙකක් ඇතුළත යම් එකඟතාවයකට පැමිණිය හැකි බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් ... Read More