Category: Biz News
ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය ගැන සංස්ථාවෙන් නිවේදනයක්
මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා ඛනිජ තෙල් ආනයනය සඳහා දැරූ පිරිවැය පිළිබඳ කර ඇති ප්‍රකාශය කිසිදු අධ්‍යනයකින් තොරව ... Read More
IOC පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සීමා කරයි
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ලබන ජුලි 10වන දින දක්වා පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීම සීමා කිරීමට තීරණය කර ... Read More
වැඩි වෙන පොලී අනුපාත මෙන්න – සංකෝචනාත්මක මූල්‍ය ප්‍රතිපත්තියක්
ප්‍රතිපත්ති පොලි අනුපාතික ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මේ වන විට මහ බැංකුව ... Read More
මහ බැංකුව විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුව (LIVE)
මහ බැංකුව විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුව පහතින් සජීවීව නැරඹිය හැකියි. Read More
භාණ්ඩ මිල ඉහළ යාමත් සමග ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය ගත් පියවර
මෙවර යළ කන්නයේ සහ එළඹෙන මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා වී අලෙවිමණ්ඩලය මඟින් කටයුතු කරන ... Read More
රුමේනියාවේ සිටින ‘ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සඳහා’ ඇමති දුන් විසඳුම්
රුමේනියාවේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ගැටලු සම්බන්ධයෙන් සූම් සාකච්ඡාවක් රුමේනියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සහ අමාත්‍ය ... Read More
ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට ගිවිසුම් අත්සන් තබයි
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද (30) ගිවිසුම් අත්සන් කරනු ... Read More
දුම්රිය සේවකයන්ටත් ඉන්ධන නිසා අපහසුතා
දුම්රිය ගමන් වාර අවලංගු කිරීමෙන් මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූ බව වාර්තාකරුවන් සඳහන් කළා. දුම්රිය සේවකයන්ට ද ... Read More
කොළඹ අක්කර 133ක ගොවිතැන් අරඹයි
නාගරික ජනාවාස ආශ්‍රිත ප්‍රදේශවල කඩිනම් වගා සංග්‍රාම ව්‍යාපෘතිය යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ කිඹුලාවල, මාදිවෙල හා මිරිහාන යන ප්‍රදේශවල ... Read More
721 වන කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් වේ
කොරියානු රැකියා සඳහා ගිවිසුම් හිමි වූ ශ්‍රි ලාංකිකයින් 188 දෙනෙකු ඊයේ ( 28 ) රාත්‍රියේ දකුණු කොරියාව ... Read More
නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් හසුවේ
වවුනියාව , වේප්පම්කුලම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයක තිබී නීති විරෝධී ලෙස රැස්කරන ලද ඩීසල් ලීටර 3000ක් සොයාගෙන තිබෙනවා. ... Read More
මහවැලි පවුලක මාසික ආදායම ‘රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන බව’ ඇමති රොෂාන් කියයි
තවත් වසර කිහිපයකින් මහවැලි පවුලක මාසික ආදායම රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමට කටයුතු සැළසුම් කර ඇති බව ... Read More