Category: Biz News
සසෙක්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙක් ලංකාවේ ආර්ථික අර්බුදය ගැන කියන දේ
පාලකයන් විසින් නිර්මාණය කරන ලද ගැටළු හේතුවෙන් ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයට ශ්‍රී ලංකාව මුහුණ ... Read More
ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදයි
ශ්‍රී ලංකාවේ ඛණිජ සම්පත් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමේ ප්‍රමාදය පිළිබඳව කෝප් කමිටුවේ අවධානයට ලක්ව තිබෙනවා. භූ ... Read More
දින 5ක් කොළඹ කොටස් වෙළඳපොල වසයි
අප්‍රේල් 18 සිට දින 5ක කාලයක් කොළඹ කොටස් වෙළඳපොල තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා. Read More
ණය ගැන තවත් සාකච්ඡා
ඉන්දීය ණය ආධාර දීර්ඝ කර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ... Read More
අප්‍රේල් 11 – 12 සියලුම බැංකු විවෘතව තබන බව මහ බැංකුව කියයි
අප්‍රේල් 11 සහ 12 යන දිනවල සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා විවෘතව තබන බව ශ්‍රී ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපති ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් ... Read More
ලංකාවේ නව මහ බැංකු අධිපති ගැන bloomberg හෙළිදරව්ව
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ධූරය සඳහා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති නන්දලාල් වීරසිංහ මහතාගේ නම ... Read More
ඉන්ධන පිළිබඳ ගැටලු ‘මේ අංකයෙන්’ ඇමතිටම කියන්න
ඉන්ධන පිළිබඳ ගැටලු ඇත්නම් තමාට දුරකථනයෙන් දැනුම් දෙන ලෙස බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දන්වා සිටිනවා. 077-7414241 ... Read More
රන් මිලට අද සිදු වූ දේ
අද (28) දිනයේ කොළඹ හෙට්ටිවීදියේ කැරට් 24 ක රන් පවුමක මිල රු. 185,000 ක් දක්වා ඉහළ ගොස් ... Read More
ඩොලරය ගැන මහ බැංකුවෙන් නිවේදනයක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (10) අමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 259.99ක් සහ ගැනුම් මිල රුපියල් ... Read More
ඩොලරය 260 ට ?
මෙරට ප්‍රමුඛතම වානිජ බැංකු කිහිපයක් විසින් ඔවුන්ගේ වෙබ් අඩවිවල ඩොලරයක විකුණුම් මිල ලෙස රුපියල් 260ක් දක්වා ඉහල ... Read More
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අදාළ පොලී අනුපාත ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය දේශීය ආර්ථික ක්‍රියාකාරකම්වල පවතින අඛණ්ඩ බාධාවන් හේතුවෙන් තීරණ කිහිපයකට එළඹ තිබෙනවා. ... Read More