Category: Biz News
ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මාස 7ක් තුළ ලබාගත් ඉහළම අගය ඔක්තෝබර් මාසයේදී
2021 ඔක්තෝබර් මාසයේදී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහබැංකුව ... Read More
අයවැයෙන් සහන දුන්නත් බස් දුවන්න බෑ – බස්රථ හිමියන්ගෙන් කොන්දේසි හතරක් !
වත්මන් තත්ත්වය අනුව ඉදිරියේදී බස් ධාවනයෙන් ඉවත්වීමට සිදුවන බව පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ... Read More
ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක්
කොවිඩ් වසංගතය හේතුවෙන් පීඩාවට පත් ත්‍රීරෝද රථ හිමියන්ට සහන සැලසීම සඳහා රුපියල් මිලියන 700ක් වෙන් කිරීමට මෙවර ... Read More
2022 වසරේ ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකෙරේ
නව ව්‍යාපාර ඇරඹීම සඳහා මෙවර අයවැයෙන් දිරිගැන්වීමක් කර තිබෙනවා. ඒ අනුව 2022 වසරේ පමණක් ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු ... Read More
ශ්‍රී ලංකා මහ බැංකුව විදේශීය ප්‍රේෂණ ප්‍රවර්ධනය පහසු කිරීමේ දෙපාර්තමේන්තුව ස්ථාපිත කරයි
ආසන්න වශයෙන් 100% ක දේශීය අගය එකතු කිරීමකින් සමන්විත වන ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයීම්වල ප්‍රධාන මූලාශ්‍රයක් ... Read More
MG, Chery සහ Proton ‘වාහන ගැන’ ලාංකිකයන්ට සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකාව තුළ Proton.MG, Chery යන වාහන නිපදවීම සම්බන්ධයෙන් China National Machinery Import and Export Corp ආයතනය ... Read More
කොළඹ වරාය නගරයේ නවමු අත්දැකීම අද සිට (photos)
කොළඹ වරාය නගරයේ මහජනතාවට නැරඹීම සඳහා වෙන් කර ඇති කොටසේ පසෙකින් කෘත්‍රීම වෙරළක ඉදිකර තිබෙන ATV ... Read More
ලංකාවේ නිපදවන ‘වාහන‘ මහපාරේ දකින දවස (PHOTOS)
‘මේඩ් ඉන් ශ්‍රී ලංකා‘ සන්නාමය සහිත වාහන මෙරට මාර්ගවල ධාවනය වන අනාගතයක් කරා පා තැබීමට අපට හැකියාව ... Read More
ඉන්දියාවේ අදානි සභාපති සහ ජනපති අතර හමුවක් ?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ අදානි සමුහ ව්‍යාපාරයේ සභාපති ගෞතම් අදානි මහතා අතර හමුවක් අද (25) ... Read More
ලංකාවේ නිපදවූ ‘අල්-ෆෝ සහ ෂැට් අල්-අරාබි’ ඉරාකය බලා පිටත්ව ගිය අයුරු (PHOTOS)
ප්‍රමුඛතම නැව් තැනීමේ හා නැව් අලුත්වැඩියා කිරීමේ ආයතනයක් ලෙස ජාත්‍යන්තර කීර්තියක් ලබාගත් කොළඹ ඩොක්යාර්ඩ් සමාගම ඉරාකය සඳහා ... Read More
වාහන ආනයනයට මහ බැංකුවේ කැමැත්ත – යෝජිත නව ක්‍රමවේදය මෙන්න
මෙරටට වාහන ආනයනය කිරීමේදී විදෙස් මුදල්වලින් ගෙවීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව මහ බැංකු ... Read More
ඔබේ දුරකථන අංකය “වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ අවසරය” හිමිවේ
සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම දුරකථන අංකය වෙනත් ජාලයක් වෙත රැගෙන යාමේ සේවාව සඳහා (Number Portability) නීතිමය අවසරය ... Read More