Category: Biz News
වසරේ පළමු මාස 06ට විදේශ ප්‍රේෂණ 11.3%කින් ඉහළට
2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මුල් මාස 6 තුළ විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 11.3%කින් ඉහළ ගොස් ඇතැයි මුදල් ... Read More
කිරි පිටි මිල අඩු කිරීමට සාකච්ඡා
ඉදිරි දින කිහිපය ඇතුළත කිරිපිටි මිල අඩු කිරීම සඳහා කිරිපිටි ආනයනකරුවන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු කරන බව ... Read More
වසරේ පළමු මාස කිහිපයේ වැවිලි බෝග අපනයන ආදායම ඉහළට
මෙම වසරේ පළමු මාස හතර තුළ වැවිලි බෝග අපනයන ආදායම ඩොලර් මිලියන 1118ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ... Read More
මේ වසරේ පළමු කාර්තුවේදී ලෝකයේ හොඳම වර්ධක වරාය කොළඹ
2024 වසරේ පළමු කාර්තුවේ ලොව හොඳම වර්ධක වරාය ලෙස කොළඹ වරාය නම් කර තිබෙනවා. වරාය, නාවික හා ... Read More
පාන් මිල අඩු කෙරේ
පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩුකර කර තිබෙනවා සමස්ත ලංකා බෙකරිහිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා ... Read More
පාන් මිල අඩු වෙයිද?
පාන් මිල අඩු කිරීම සම්බන්ධයෙන් තීරණය හෙට (26) දිනයේ ප්‍රකාශ කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය ... Read More
මහ බැංකු පොලී අනුපාත තවදුරටත් පහළට
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ ... Read More
අන්නාසි හා කුකුළු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන චීන වෙළෙඳපොළට අපනයනයට පැවති බාධක ඉවතට
මෙරට නිෂ්පාදනය කෙරෙන කුකුළු මස් හා බිත්තර මෙන්ම අන්නාසි චීනයට අපනයනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පැවැති බාධක ... Read More
ශ්‍රී ලංකාවේ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීමට මූල්‍ය පහසුකම් පැකේජයක්
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත සවිබලගැන්වීමේ අරමුණින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන ... Read More
පොල් තෙල් මිල ඉහළට
වෙළඳපොලේ පොල්තෙල් මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා පොල්තෙල් ආනයනකරුවන් සහ පොල්තෙල් පිරිපහදු කරන්නන් විසින් ක්‍රියාත්මක ... Read More
විදුලිබල ක්ෂේත්‍රයට ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක්
විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්තිමය ණය ආධාරයක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ... Read More
බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් දැන් නැහැ
බිත්තර ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් රටට අවශ්‍ය තරම් බිත්තර දේශීය වශයෙන් නිපදවන බවත් කෘෂිකර්ම හා වැවිලි ... Read More