Category: Business News
ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට COPF අනුමැතිය
ලොකු ළූණු සහ අර්තාපල් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද වැඩි කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමතිය ... Read More
“පාතාලයේ සල්ලි එපා.. වෙඩිකාලා මැරෙන්න බැහැ…”
පොලිසිය විසින් නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිගෙන් ප්‍රශ්නකර ඇත්තේ කෙහෙල්බද්දර පද්මේ සමග පැවැත්වූ සබඳතා පිළිබඳව යන්න තොරතුරු වාර්තා ... Read More
2025 විදේශ ආයෝජන ඉහළට
2025 වසරේ පළමු මාස 9 තුළ විදේශ ප්‍රාග්ධන ගලා ඒම සමග ඍජු විදේශ ආයෝජන අමෙරිකානු ඩොලර් මිලියන ... Read More
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහට ජාත්‍යන්තර ඇගයිමක්
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker ... Read More
2025 මාස 9 ට විදේශ ආයෝජන ඩොලර් මිලියන 827 ක් ලැබිලා
මේ වසරේ පළමු මාස නවය තුළ විදේශ ප්‍රාග්ධන ගලා ඒම සමඟ සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 827 ... Read More
ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් මිලියන 24,918 ක නව වාර්තාවක්
රුපියල් මිලියන 24,918 ක බදු මුදලක් රැස් කරමින් ශ්‍රී ලංකා රේගුව ඊයේ ( ඔක්තෝම්බර් 15) මේ වාර්තාව ... Read More
තේ පොහොර QR ක්‍රමයට ගන්න නොවැම්බර් 15 කලින් ලියාපදිංචි වන්න
කුඩා හා මධ්‍ය පරිමාණ තේ ගොවින්ට තේ පොහොර QR ක්‍රමවේදය යටතේ ලබා ගැනිම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් ... Read More
2025 දෙවන කාර්තුවේ මෙරට ආර්ථිකයේ 4.9%ක වර්ධනයක්
2025 වසරේ දෙවන කාර්තුවේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.9ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ... Read More
මේ මාසයේ අස්වැසුම දීමනාව හෙට ගිණුම්වලට
සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී දිමනාව හෙට (12) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බව සුබසාධක ... Read More
වගා හානි වන්දි රුපියල් මිලියන 1640ක් ගෙවා අවසන්
වගා හානි වන්දි වශයෙන් මේ වන විට රුපියල් මිලියන 1640ක් ගෙවා අවසන් බව කෘෂිකර්මික හා ගොවිජන රක්ෂණ ... Read More
ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීමට අනුමැතිය
දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර ... Read More
හම්බන්තොට වරායේ රේගු භාරයේ තිබු BYD මෝටර් රථ 991 ක් මුදා හරී
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන තිබු BYD මෝටර් රථ 991 කොන්දේසි කීපයකට යටත්ව මුදා ... Read More
