Category: Business News
TJC අඹ ප්‍රභේදය අපනයනය වෙනුවෙන් වගා කිරීමට සැලසුම්
උතුරු මැද පළාතේ TJC අඹ ප්‍රභේදය අපනයනය ඉලක්ක කරගත් වගාවක් බවට පත්කිරීමට සැලසුම් කරන බව පළාත් කෘෂිකර්ම ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 11 වනදා
ලබන 11 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී ... Read More
පොළොන්නරුවේ සහල් මෝල් පරීක්ෂාවට
පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. සහල් ... Read More
ඉතිහාසගත වාර්තාවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන්
මෙතෙක් ඉතිහාසයේ වාර්තා වූ කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉහළම අගය අද (04) දින ... Read More
ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වන්නේ නැහැ
මෙම දෙසැම්බර් මාසය සඳහා ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල ගණන් වෙනස් නොවන බව එම සමාගම පවසනවා. ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 4 වනදා තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් ... Read More
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් ... Read More
2025 අයවැය කතාව සිදු කෙරෙන පෙබරවාරි 17 වෙනිදා
2025 අයවැය යෝජනා ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත 2025 ජනවාරි 09 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කැබිනට් ප්‍රකාශක ... Read More
IMF සිව්වන වාරිකය සඳහා අනුමැතිය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ තුන්වන සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ... Read More
පහළ ගිය උද්ධමනය
2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඔක්තෝම්බර් මාසයේදී -0.7% ක් දක්වා අඩු ... Read More
කොටස් වෙළෙඳපොළේ වාර්තාගත වෙනසක්
කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (13) ඒ්කක 136.20කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව මුළු ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට
හෙට (13) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී රුපියල් ... Read More