Category: Business News
ජූලි මාසයේ නිෂ්පාදන හා සේවාවල වර්ධනයක්
මෙම වසරේ ජූලි මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මඟින් නිෂ්පාදන හා සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ... Read More
ඉඟුරු මෙට්‍රික්ටොන් 3000ක් ආනයනයට අනුමැතිය
ඉදිරි මාස 03ක කාලසීමාව තුළ අමු ඉඟුරු මෙට්‍රික්ටොන් 3,000ක් ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ... Read More
වතු කම්කරු වැටුප රුපියල් 1,700 කිරීම ගැන සාකච්ඡාව අද ජනපති ප්‍රධානත්වයෙන්
වතු කම්කරුවන්ට දිනකට රුපියල් 1,700ක් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පඩිපාලක සභාව අද (12) කැඳවීමට ජනාධිපති රනිල් ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 14 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි
ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධි ඒකකය, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ රෙජිස්ට්‍රාර් ජනරාල් සමඟ ශ්‍රී ලංකා මහ බැංකුවේ දී අවබෝධතා ... Read More
දේශීය පොල්තෙල් කර්මාන්තශාලාවන් රැකගැනීමට යෝජනාවලියක්
දේශීය පොල්තෙල් කර්මාන්තශාලා 3000ක් රැකගැනීමට යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ සඳහා ඉදිරියේ දී සැලසුම් ක්‍රියාත්මක කළ ... Read More
මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයට වෙනස්කම් රැසක් ඉදිරියේදී
ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ දේශීය නිෂ්පාදන විවිධාංගීකරණය මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නගා සිටුවීම සඳහා ... Read More
මෙරට විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ණයක්
ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සහ පහසුකම් සැලසීම ... Read More
පොල් වගාවේ ගැටලුවලට 1916 ඔස්සේ භාෂා ත්‍රිත්වයෙන්ම පිළිතුරු
පොල් වගාව ආශ්‍රිතව වගාකරුවන් මුහුණ දෙන ගැටලුවලට 1916ට අමතා විසඳුම් ලබා ගැනීමේ පහසුකම අද (05) සිට ක්‍රියාත්මක ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 7 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
IMF තුන්වන සමාලෝචනය ජනපතිවරණයෙන් පසුව (VEDIO)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය ආධාර වැඩපිළිවෙළේ 03 වන සමාලෝචනය සිදුකරන කාල සීමාව සම්බන්ධයෙන් වන සාකච්ඡා එළඹෙන ... Read More
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට පැසසුම්
ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් ක්‍රියාවට නංවන ලද ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය ... Read More