Category: Business News
මහ බැංකුවෙන් තවත් ඩොලර් මිලදී ගැනීමක්
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2024 වසරේ අප්‍රේල් මාසය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 469.5ක් දේශීය, විදේශ විනිමය ... Read More
ලබන වසරේ සිට වාහන ආනයනයට අවසර ලැබෙන ලකුණු
ලබන වසරේ සිට වාහන ආනයනය කිරීම යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ... Read More
ලබන 15 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 15 වැනිදා රුපියල් මිලියන 177,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. එහිදී දින 91 ... Read More
ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ව්‍යාපෘති දෙකක් සූදානම්
විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ දකුණු කොරියානු රජය එක්ව ක්‍රියාත්මක කරන ජලය මත පාවෙන සූරිය පැනල විදුලි ... Read More
අදියර හතරකින් වාහන ආනයනයට සූදානමක්
අදියර හතරක් ඔස්සේ වාහන ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ... Read More
මෙරට නිල සංචිත ඉහළට
ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් 2024 අප්‍රේල් මාසයේදී 9.6%කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ... Read More
යල කන්නයේ පොහොර සහනාධාර සිට හෙට ගොවි ගිණුම්වලට
යල කන්නයේ පොහොර සහනාධාරය බණ්ඩි (MOP) පොහොර ඉලක්ක කරමින් මුල්‍ය ප්‍රතිපාදන ගොවිගේ ගිණුම්වලට හෙට (07) සිට යොමු ... Read More
වීසා ගාස්තු ගැන රජයෙන් විශේෂ තීරණයක්
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4කට රජයෙන් සහල්
මෙරට අඩු ආදායම්ලාභී පවුල් මිලියන 3.4ක් සඳහා රජයෙන් රුපියල් බිලියන 26.6ක සහල් ලබා දුන් බව කොළඹ දිස්ත්‍රික් ... Read More
ඇමති ශෙහාන් ජෝර්ජියාවේදී ඵලදායි ද්වීපාර්ශ්වික සාකච්ඡාවක
ජෝර්ජියාවේ ටිබිලිසි හි පැවති ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ ... Read More