Category: Business News
ලාෆ්ස් ගෑස් මිලත් පහළට
අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වෙන පරිදි ලාෆ්ස් ගෑස් මිල ගණන් අඩු කර තිබෙනවා. ඒ අනුව ... Read More
ලිට්‍රෝ ගෑස් මිල පහළට
ගෑස් මිල ගණන් අද (03) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ... Read More
ලිට්‍රෝ ගෑස් මිල පහළට? (VIDEO)
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබෙනවා. ඒ අනුව අදාළ මිල ගණන් හෙට ... Read More
මාර්තු අපනයනය ඉහළට
මාර්තු මාසය සඳහා අපනයන වර්ධනය, එම මාසය සඳහා වෙළඳ භාණ්ඩ ආනයනය සඳහා වූ වියදම ඉක්මවා ගොස් තිබෙනවා. ... Read More
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුව සඳහා ඇමති ශෙහාන් ජෝර්ජියාවට
ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික හමුවට සහභාගිවීම සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ජෝර්ජියාව බලා පිටත්වී තිබෙනවා. ... Read More
සිමෙන්ති මිල පහළට
අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල පහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර ඇති බව එම ... Read More
ඉන්ධන මිල අඩු වෙයි
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් අඩු කර තිබෙනවා. ඒ අනුව ... Read More
කොළඹ පාරිභෝගික උද්ධමනය ඉහළට
කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2024 අප්‍රේල් මාසය සඳහා 1.5% ක් දක්වා වැඩි වී ඇති බව ... Read More
IMF වැඩිම ණය ගත් රටවල් 20 අතරට ශ්‍රී ලංකාවත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉහළම ණය මුදලක් ලබාගෙන ඇති රටවල් 20 අතර ශ්‍රී ලංකාව පසුවන බව අනාවරණය වී ... Read More
ආර්ථික අර්බුදය ගැන පාර්ශව තුළ තිබූ සැකය අවසන් වෙලා ඉදිරි මාස තුනේදී ආර්ථිකය තවත් ශක්තිමත් -ඇමති ශෙහාන් සේමසිංහ-
ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවට ජය ගනු හැකි වේදැයි සියලු පාර්ශව තුළ තිබූ සැකය අද වන විට පහව ... Read More
ඉරානයට ගෙවිය යුතු ණය මුදලින් කොටසක් ශ්‍රී ලංකාව ගෙවලා
ශ්‍රී ලංකාව විසින් ඉරානයෙන් ලබාගත් ඩොලර් මිලියන 250න් ඩොලර් මිලියන 35ක් පියවා තිබෙන බව වාර්තා වනවා. 2012 ... Read More
පහත වැටුණු මෙරට ශ්‍රම බලකාය
2023 වසරේ දී මෙරට ශ්‍රම බළකාය පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නවතම වාර්තාවක් ... Read More