Category: Business News
ලංකා සතොසෙන් භාණ්ඩ 09ක මිල පහතට
ලංකා සතොස ආයතනය සහන සලසාදීමේ අරමුණින් හෙට(17) සිට ක්‍රියාත්මක වන අයුරින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 09ක මිල පහත ... Read More
රේගුවේ සිරවූ පොදු ප්‍රවාහන රථ නිදහස් කර ගැනීමට අවසර
පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ, විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ... Read More
ලොරි, ට්‍රක්, බස් ආනයන සීමා ඉවතට
ප්‍රවාහනය සඳහා භාවිත කරන ලොරි, ට්‍රක් රථ සහ බස් රථ ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කරමින් ... Read More
බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාවක්
බෝගල මිනිරන් පතලේ භූගත ආපනශාලාවක් විවෘත කර තිබෙන අතර එහිදී එකවර 15 දෙනකුට ආහාර ලබා ගත හැකි ... Read More
රාජ්‍ය ආදායම ඉහළට
2023 වසරේ පළමු මාස 05 තුළ රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් ... Read More
ඉන්දියානු රුපියල ලංකාවට ඒම ගැන වැඩිදුර තොරතුරු
ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ නම්කළ නිල මුදල් ඒකකයක් ලෙස භාවිතයට ගත හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 9 වනදා
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 9 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ... Read More
ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් නැහැ
ලිට්‍රෝ ගෑස් මිලෙහි වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසනවා. අද (04) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ... Read More
කොටස් වෙළඳපොළේ වර්ධනයක්
කොළඹ කොටස් වෙළඳපොළේ අද (03) වර්ධනයක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක ... Read More
අඛණ්ඩව ජුනි මාසයේ අපනයන ඉපැයීම් ඩොලර් බිලියනය ඉක්මවයි
මෙම වසරේ ජුනි මාසයේ දී අපනයන ඉපැයීම් අඛණ්ඩව දෙවන මාසය සඳහා ද අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් ... Read More
මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කරයි
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත්කර තිබෙනවා. මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් ... Read More
ඩොලරයේ අගය පහළට
අමෙරිකානු ඩොලරයක විකුණුම් සහ ගැනුම් අගයන් ඊයේ (27) දිනයට සාපේක්ෂව අද දිනයේ සුළු පහත වැටීමක් වාර්තා කර ... Read More
