Category: Business News
බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට
බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව වෙළෙද අමාත්‍යංශය පවසනවා ඒ අනුව එය අද(25) මධ්‍යම ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 26
භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 26 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ ... Read More
උද්ධමනයේ කැපී පෙනෙන වෙනසක්
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජූනි මාසයේදී උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන ... Read More
මහ බැංකුවෙන් දැනුම්දීමක්
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් කූට ව්‍යාපාර ක්‍රියාත්මක ... Read More
මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මතයි
ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. මෙම පනත් කෙටුම්පත ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 19
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 19 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ ... Read More
IMF ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නැහැ
IMF වත්මන් වැඩසටහන තුළ ශ්‍රී ලංකා බලධාරීන් සමග ඩිජිටල් සේවා බද්දක් පිළිබඳ කිසිදු සැළසුමක් සාකච්ඡා කර නොමැති ... Read More
IMFවලින් පාකිස්ථානයටත් ඩොලර් බිලියන 03ක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පාකිස්ථානයට අමෙරිකානු ඩොලර් බිලියන 03ක ණය මුදලක් අනුමත කර තිබෙනවා. ඒ අනුව ඩොලර් ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කෙරේ
තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 12
රුපියල් මිලියන 160,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 12 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ ... Read More
තරගය හොඳයි නමුත් වංචාව අනුමත කරන්න බැහැ – Twitter සමාගමෙන් ප්‍රකාශයක්
Meta සමාගම විසින් Twitter සමග තරග කිරීමට එළිදැක්වූ Thread යෙදුම නීතිමය ගැටළුවලට මුහුණ දී ඇති බව විදෙස් ... Read More
මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත පහත දමයි
ප්‍රතිපත්ති පොලී අනුපාතික තවදුරටත් පහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා. මහ බැංකුවේ මුදල් මණ්ඩලය ... Read More
