Category: Business News
කුකුල් මස් මිල යළිත් ඉහළට
කුකුල් මස් මිල රුපියල් 50කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව කුකුල් මස් අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා. ඒ ... Read More
විදේශගත ශ්‍රමිකයින්ට ‘ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට අවසර දෙන’ අයදුම්පත්‍රය නිකුත් කෙරේ
විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා ... Read More
ගෑස් මිල අද රෑ සිට පහතට
ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් අද (05) මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමට කටයුතු කරන ... Read More
දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද සිට ඉහළට
දුරකථන සේවා ගාස්තු හා මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ ... Read More
ඖෂධ වර්ග කිහිපයක මිල සංශෝධනය කෙරේ
සෞඛ්‍ය උපකරණ සහ ඖෂධ වර්ග කිහිපයක මිල සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එය පහතින් කියවිය ... Read More
විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්‍රලේඛය මෙන්න
නීත්‍යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්‍රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සඳහා විදේශගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් හෝ යතුරු ... Read More
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවක්
ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එකඟතාවක් ඇති වී තිබෙන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ... Read More
දෙවන වර කියවීමේ විවාදය අද
අතුරු අයවැය පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීමේ විවාදය අද(31) ආරම්භ වනවා. එය සැප්තැම්බර් මස 02වන දින ... Read More
භාණ්ඩ කිහිපයක් සඳහා විශේෂ විධි විධාන ඇතුළත් නව ගැසට් පත්‍රයක්
අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු භාණ්ඩ කිහිපයක් සඳහා නිෂ්පාදනය, ආනයනය සහ අලෙවියට කොන්දේසි පනවමින් පාරිභෝගික අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් ... Read More
එකතු කළ අගය මත බදු ඉහළ දැමේ
එකතු කළ අගය මත බදු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව සියයට 12 සිට 15 % ... Read More
රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තුවක්
2021 දළ දේශීය නිෂ්පාදනයෙන් 8.2%ක්ව තිබු රාජ්‍ය ආදායම 2025 වනවිට 15%ක් දක්වා වැඩිකිරීමට බලාපොරොත්තු වන බව මුදල් ... Read More
අයවැය කතාව අද
අයවැය විසර්ජන සංශෝධන පනත් කෙටුම්පත ( අයවැය කතාව) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් ... Read More