Category: Business News
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා දින පහක බැංකු නිවාඩු -විදෙස් මාධ්‍ය
ඩොලර් බිලියන 42ක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඉඩ සැලසීම සඳහා ශ්‍රී ලංකාව බ්‍රහස්පතින්දා සිට දින පහක බැංකු ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 27
රුපියල් මිලියන 130,000ක භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් ලබන 27 වනදා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා මහ ... Read More
“Industry 2023” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය ඇරඹෙයි
"Industry 2023" ජාතික කර්මාන්ත ප්‍රදර්ශනය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ... Read More
මෙරට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් පිරිස 26 දක්වා ඉහළට
" Industry 2023 " ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධාන ... Read More
යළි පහළ ගිය මෙරට උද්ධමනය
ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මැයි මාසය සඳහා වන මෙරට උද්ධමනය පහළ ගොස් තිබෙනවා. ... Read More
පෞද්ගලික අංශයට ලබා දුන් රජයේ වතුවල, ක්‍රියාකාරිත්වය ගැන ගැටළුවක්
මෙරට වතු සමාගම්වල වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ... Read More
මෙරට අපනයන භාණ්ඩ සඳහා බ්‍රිතාන්‍යයෙන් හිමි වූ තීරුබදු සහන
මෙරටින් අපනයනය කෙරෙන භාණ්ඩවලින් 92%ක් තීරු බදුවලින් නිදහස් කිරීමට බ්‍රිතාන්‍යය අවසර ලබාදී තිබෙනවා. අද (19) සිට සංවර්ධනය ... Read More
තිරිඟු පිටි “නිශ්චිත භාණ්ඩ” යටතට පත් කෙරේ
තිරිඟු පිටි "නිශ්චිත භාණ්ඩ" යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩයක් වන තිරිඟු ... Read More
මෙරට ආර්ථික වර්ධනයේ පහළ යාමක්
2023 වර්ෂයේ පළමුවන කාර්තුවේ මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ ඝෘණ වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ඒ අනුව මෙරට දළ ... Read More
සතොස අද සිට භාණ්ඩ 03ක මිල අඩු කරයි
ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ 03ක මිල පහළ දැමීමට කටයුතු කළ බව සඳහන් කර තිබෙනවා. මෙම මිල ... Read More
පහළ ගිය රුපියල
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (15) පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා මහ ... Read More
එක්සත් රාජධානියට බදු රහිතව භාණ්ඩ අපනයනයට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව
භාණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වන ... Read More
