Category: Business News
අපනයනය වෙනුවෙන් තවත් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක්
අපනයනය ඉළක්ක කර ගනිමින් තවත් ඇඹුල් කෙසෙල් හා කැවෙන්ඩිස් කෙසෙල් වගා ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය ... Read More
වෙළෙඳ භාණ්ඩ අපනයනය පහළට
2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව 2023 අප්‍රේල් මාසයේ මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය 16.15% කින් අඩු වී තිබෙනවා. ... Read More
රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබෙනවා. අද (26) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295 ශත ... Read More
කෘත්‍රිම රා සඳහා යොදා ගන්නා බවට ‘චෝදනා එල්ල වන’ අලි නිර්වින්දනය සඳහා යොදාගන්නා ඖෂධ (VIDEO)
සුරාබදුවලින් රජයට ආදායම් අහිමිවී ඇත්තේ සුරාබදු දෙපාර්තමේන්තුවේ අක්‍රමිකතා හේතුවෙන් බව ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් ... Read More
විපක්ෂ නායකවරයා හමුවූ ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින්(VIDEO)
තමන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ව්‍යාපාරිකයින් ඇතුලු සිවිල් ක්‍රියාකාරකයින් පිරිසක් අද (25) පෙරවරුවේ ... Read More
මත්පැන් මිල අඩු කරන කතාවේ ඇත්ත මෙන්න
මෙම වසරේ මත්පැන් නිෂ්පාදනය 40%කින් කඩා වැටී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. අද ... Read More
ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ දී සාර්ථකව
ජපානයේ ශ්‍රී ලංකා සංගමය සංවිධානය කළ ශ්‍රී ලන්කන් ෆෙස්ටිවල් 2023 ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගනයේ දී පැවැත් වුණා. ... Read More
උද්ධමනය තවදුරටත් පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව අප්‍රේල් මාසයේ මෙරට උද්ධමනය 33.6% දක්වා පහළ ගොස් තිබෙනවා. ඒ අනුව ආහාර ... Read More
ඛනිජ තෙල් ආනයනය සඳහා ගිවිසුම් අත්සන් තබයි
ඛනිජ තෙල් ආනයනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි ... Read More
ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ
දකුණු චීනයේ පවත්වන ප්‍රධානම සංචාරක වෙළඳ ප්‍රදර්ශනය වන "ග්වැංෂූ ජාත්‍යන්තර සංචාරක වෙළඳ ප්‍රදර්ශනය" පසුගියදා ආරම්භ වූ අතර ... Read More
විශේෂ වෙළඳ බද්ද අඩු කළේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම ආනයනය කරන බඩ ඉරිඟු සඳහා පමණයි
බඩ ඉරිඟු ආනයනය කිරීමේදී පනවා තිබූ විශේෂ වෙළඳ බද්ද අඩු කරනු ලැබුයේ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගම සඳහා ආනයනය ... Read More
බිත්තර ආනයනය වැඩි කරන්න මෙරට නියෝජිතයින් පිරිසක් ඉන්දියාවට
ඉන්දියාවේ කුකුළු ගොවිපොළ පරීක්ෂා කිරීම සඳහා නියෝජිතයින් පිරිසක් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ අනුව සෞඛ්‍ය හා ... Read More
