Category: Business News
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 22 වනදා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 22 වැනිදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව රුපියල් ... Read More
චීන – ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ
ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් ... Read More
කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපී පෙනෙන වර්ධනයක්
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල අද (15) කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා. ඒ අනුව අද දිනයේ ... Read More
රේගුවෙන් මුදාහරින බහාලුම් සංඛ්‍යාවේ අලුත්ම තත්ත්වය
ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය පැය 24 තුළ ප්‍රධාන පර්යන්ත තුළින් බහලුම් 472ක් මුදාහැර තිබෙනවා. එමෙන්ම රේගුව ... Read More
අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබලගැන්වීමේ වැඩසටහනක්
අඩු ආදායම්ලාභී ප්‍රජාව සවිබල ගැන්වීමේ වැඩසටහනක්, ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශයයේ මග පෙන්වීම් ... Read More
තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
ලබන 09 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා ඒ අනුව එහිදී ... Read More
කොළඹ වරායේ බහලුම් නිෂ්කාශනයේ ප්‍රමාදයක්
කොළඹ වරායේ ආනයන බහලුම් නිෂ්කාශනයේ ඇතිවී තිබෙන ප්‍රමාදයට මූලික හේතුව බහාලුම් පරීක්ෂාව සඳහා තිබෙන ඉඩකඩ හා පහසුකම් ... Read More
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවීම දීර්ඝ කෙරේ
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ගෙන ඇති තීරණය තවත් මාස 6කින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ ... Read More
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා
භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 8 වනදා සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. එහිදී රුපියල් මිලියන ... Read More
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ වැඩිම බදු ආදායම ලබයි
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම 2024 වර්ෂයේදී රැස් කිරීමට සමත්ව තිබෙනවා ... Read More
කොටස් වෙළෙඳපොළෙන් අදත් වාර්තාවක්
කොටස් වෙළෙඳපොළේ ඉතිහාසයේ පළමු වරට අද (02) ඒකක 16,000සේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව දිනයේ ගනුදෙනු ... Read More
2024 යල කන්නයට අදාළ සියලු වන්දි මුදල් ගෙවා අවසන්
2024 යල කන්නයට අදාළව ගංවතුර ,නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වු වගා හානිවලට අදාළ සියලු ... Read More