Category: Entertainment
වැලන්ටයින් දිනයේදී විවාහ ගිවිස ගත් අගමැති
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය Anthony Albanese ඔහුගේ පෙම්වතිය වන Jodie Haydon සමග විවාහ ගිවිස ගැනීම නිවේදනය කර තිබෙනවා. ඔහු ... Read More
වැලන්ටයින් දවසේ හොර අල්ලන්න ටෙඩී වගේ සැරසුණු පොලිස් නිලධාරියෙක් (VIDEO)
වැලන්ටයින් දවසේ සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට පේරු රාජ්‍යයේ පොලිස් නිලධාරියෙක් teddy bear කෙනෙකු ලෙසින් සැරසී ඇති බව ... Read More
ඉදිරියේදී වැසිකිළියට යද්දී දුරකථනය ඕන වෙන්නේ නැහැ
පසුගිය වසර දහය තුළ මිනිසුන් වැඩි කාලයක් ගත කරන්නේ දුරකථනයේ, රූපවාහිනියේ හෝ පරිගණක තිරයේ බව විදෙස් මාධ්‍ය ... Read More
ඉන්දියාවේ ලාබාලතම කෝටිපති – වත්කම ඉන්දියානු රුපියල් කෝටි 9100ක්
ගෝලීය වශයෙන් ධනවත්ම පුද්ගලයන් අතර ගෞතම් අදානි සහ මුකේෂ් අම්බානි වැනි ව්‍යාපාරිකයන් සිටින ඉන්දියාව බිලියනපතියන් සිය ගණනක් ... Read More
වසරේ වනජීවී ඡායාරූප ශිල්පී ජනතා සම්මානය Nima Sarikhaniට
බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පිනී Nima Sarikhani වසරේ වනජීවී ඡායාරූප ශිල්පියා ලෙස ජනතා තේරීම සම්මානය දිනාගෙන තිබෙනවා. ඒ ඇය ... Read More
Exගෙන් පළිගන්න මෙන්න චාන්ස් එකක්
අමෙරිකාවේ සත්වෝද්‍යානයකින් එළඹෙන වැලන්ටයින් දිනය වෙනුවෙන් කැරපොත්තෙකුව ඔබේ හිටපු පෙම්වතා හෝ පෙම්වතියගේ නමින් නම් කිරීමට ඉඩ ලබා ... Read More
අතිශය දුර්ලභ සුදු තල්මසෙක් මෙන්න (VIDEO)
අතිශය දුර්ලභ සුදු තල්මසෙකු තායිලන්ත වෙරළට ඔබ්බෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තායිලන්තයේ Phuket වෙරළට ... Read More
ලොව කුඩාම රට ගැන දන්නවද? ජනගහනය 27යි
ලොව කුඩාම රටවන Sealand එංගලන්තයේ Suffolk වෙරළට සැතපුම් 6.5 ක් පමණ ඔබ්බෙන් උතුරු මුහුදේ පිහිටා තිබෙනවා. 2002 ... Read More
බොලිවුඩයට මොකද වෙන්නේ ? තිර රචකයින් කනස්සල්ලෙන්
ලිවීම හුදකලාව සිදු කරන කලාවක් වන අතර ඉන්දියාවේ බොලිවුඩයේ බොහෝ තිර රචකයින් මෙයින් ලාභ නොලබන බව වාර්තා ... Read More
රුපියල් 40,383ක් වටිනා ලියුම් කවරයක් ජාත්‍යන්තර සන්නාමයකින්
සුඛෝපභෝගී ජාත්‍යන්තර සන්නාමයක් වන Hermes නිකුත් කර ඇති නවතම ලියුම් කවරයක් වෙත මේ වන විට සියලුදෙනාගේ අවධානය ... Read More
Hooker’s Lips වඳවී යාමේ අවදානමක්
Hot Lips Plant හෝ Hooker's Lips Plant ලෙස හඳුන්වන Psychotria elata ශාඛය නිවර්තන කලාපයේ වෘක්ෂලතාදිය තුළ කැපී ... Read More
Secret Santa නිසා ජීවිතයම එපා කරගත්ත තරුණයෙක්
නත්තල කියන්නෙම ප්‍රීතිය ඉහවහා ගිය කාලයක්. ''Secret Santa'' කියන්නෙත් නත්තලේදී ඉතා සුවිශේෂී ස්ථානයක් ලැබෙන අංගයක්. මෙහිදී තම ... Read More
