Category: Entertainment
කාන්තා ආධිපත්‍ය රජයන ග්‍රීසියේ අමුතු නගරය
පීතෘ මූලික සමාජ පසුබිමක් ඇති ග්‍රීසියේ කර්පතොස්හ දුපතේ, ඔලිම්පෝස් ගමේ කාන්තාවන් ඔවුන්ගේ පවුල්වල පිරිමි පුද්ගලයන්ට වඩා ආධිපත්‍යක් ... Read More
Natu Natu ගීතයට නටන යුක්රේන සොල්දාදුවන් (VIDEO)
යුක්රේන සොල්දාදුවන් විසින් මේ වසරේ ඔස්කාර් සම්මාන උළෙලේදී හොඳම ගීතය ලෙස සම්මානය දිනාගත් ඉන්දියාවේ Natu Natu ගීතයට ... Read More
කසළවලින් නිර්මාණය කළ ඇඳුමින් සැරසුණු කලාකරුවෝ
කොන්ගෝ රාජ්‍යයේ කින්ශාසා'හි පරිසර දුෂණය ඉස්මතු කිරීම සඳහා කලාකරුවන් කසළවලින් සකස් කළ ඇඳුම් පැළඳ තිබෙනවා. කින්ශාසා'හි පැවැත්වෙන ... Read More
” සිදාදියේ සමනලියෝ ” මැයි 10දා සිට
ජනප්‍රිය රංගන ශිල්පියෙකු වන ධනංජය සිරිවර්ධනගේ ප්‍රථම අධ්‍යක්ෂණය වන "සිදාදියේ සමනලියෝ" ටෙලිනාට්‍යය මැයි 10දා සිට ස්වර්ණවාහිනිය ඔස්සේ ... Read More
මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ ‘ප්රචාරක පෝස්ටරයක්’ ප්‍රසිද්ධ කෙරේ
ඉන්දීය නළුවෙක් වන මධුර් මිත්තාල් රංගනයෙන් දායකවන මුත්තයියා මුරලිදරන්ගේ ජීවන කතාව සහිත චිත්‍රපටයේ ප්රචාරක පෝස්ටරයක් මේවන විට ... Read More
වසරකට මිලියන 385කට පළිබෝධනාශක විෂ වන බවට අනාවරණයක්
මිනිස් සිරුරට අහිතකර බලපෑමක් ඇති කළ හැකි පළිබෝධනාශක භාවිතය පිළිබඳ ගෝලීය රෙගුලාසි නොතකා ඇතැම් ගොවීන් සහ කම්කරුවන් ... Read More
නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ චිත්‍රපට උළෙලක්
තරුණ සිනමාකරුවන් සඳහා ජාතික වේදිකාවක් සකසා දීමේ අරමුණින් 75 වෙනි ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව ජාතික තරුණ ... Read More
“හඳුනාගත්තොත් ඔබ මා” – ඔව් මම පොහොසත් මිනිහෙක් – සම්මානයෙන් පිදුම් ලැබූ අමරසිරි කලන්සුරිය සංවේදී වූ මොහොත (Video)
මෙවර හද බැඳී නත්තල වැඩසටහනේදී ස්වර්ණාභිමානී ස්වර්ණාභිෂේක සම්මානයෙන් කලාකරුවන් රැසක් පිදුම් ලැබූවා. කෙසේ වෙතත් එහි සුවිශේෂී අවස්ථාවක් ... Read More
දෙහිවල සත්වෝද්‍යානය නව සාමාජිකයන්ගේ වර්ණවත් වෙයි (VIDEO)
දෙහිවල සත්වෝද්‍යානයේ අලුතින් උපත ලද මැකෝ ගිරවුන් සහ නිල් ගව පැටවෙකු මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කොට තිබෙනවා. ... Read More
මගේ පවුලේ අය, සෙසු හැමෝම ආර්ථික අර්බුදයක, මම මුම්බායිවල – මට දුකයි – ඉන්දියාවේ සිට යොහනි කියයි
තමා ඉන්දියාවේ සිටියදී ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හදවත කම්පා කරවන බව ජනප්‍රිය ගායිකා යොහනි ද සිල්වා ප්‍රකාශ ... Read More
චෝල පාන්ඩ්ය ආක්‍රමණයෙන් අවතැන් වුණු ඉතිහාසය – අති සාර්ථකව සිනමාහල්වලින් ප්‍රේක්ෂක හදවත් තුළට
බ්‍රිතාන්‍ය – ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ලද ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ponniyin ... Read More
” Ponniyin Selvan ” දැවැන්ත ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක ආගමනය – ප්‍රවීණ රංගන ශිල්පී ශාම් ප්‍රනාන්දුගේ කොලිවුඩ් ආගමනය
බ්‍රිතාන්‍ය - ශ්‍රී ලංකා ව්‍යවසායක අල්ලිරාජා සුබාස්කරන් මහතා විසින් නිෂ්පාදනය කරන ඓතිහාසික ක්‍රියාදාම චිත්‍රපටයක් වන Ponniyin Selvan, ... Read More