Category: Entertainment
ජාත්‍යන්තර තරුණ දිනය අදයි
සෑම වසරකම අගෝස්තු 12 වන දින ජාත්‍යන්තර තරුණ දිනය සමරනු ලබනවා. ලොව පුරා සිටින තරුණ පුද්ගලයින් මුහුණ ... Read More
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩාවන්ගේ නිවුන් උපතක්
වඳවීමේ තර්ජනයට ලක්ව සිටින රතු පැන්ඩා සත්ත්වයින්ගේ නිවුන් උපතක් එංගලන්තයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ටූනා මාළුවලට ඇබ්බැහිවූ අයෙක් මාළු යුෂ කොලෝන් ලෙස භාවිතා කරයි
ටූනා මාළුවල සුවඳ බැලීමට සහ පරිභෝජනය කිරීමට දැඩි ඇබ්බැහියක් ඇති අමෙරිකාවේ පුද්ගලයෙක් සතිපතා මාළු ටින් 15ක් පරිභෝජනය ... Read More
ජාත්‍යන්තර බළල් දිනය අදයි
ජාත්‍යන්තර බළල් දිනය අදට යෙදී තිබෙනවා. මෙම විශේෂ දිනයේදී බළලුන් නිසි පරිදි රැකබලා ගැනීමේ ක්‍රම පිළිබඳව ජනතාවට ... Read More
Taylor Swiftගේ ට්‍රක් රථ රියදුරන්ට ඩොලර් 100,000ක් බෝනස්
Taylor Swiftගේ අති සාර්ථක Eras සංචාරය අවසන් වු පසු ඇය සමග සංචාරයේ යෙදුණු ට්‍රක් රථ රියදුරන්ට අධික ... Read More
සූරියකාන්ත මල් මිලියන 1.2ක් සිටුවා බිරිඳව පුදුම කෙරූ ගොවියා
එක්සත් ජනපදයේ ගොවියෙක් තම බිරිඳට ඔවුන්ගේ 50 වැනි විවාහ සංවත්සරය සැමරීම සඳහා අක්කර 80ක භූමි භාගයක සූරියකාන්ත ... Read More
වනාන්තරයකින් හමු වූ වසර 1000ක් පැරණි මායා නගරය
මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ කැම්පෙචේ වනාන්තරයට ඉහළින් සිදු කළ පැය හතරක ගුවන් ගමනකදී වසර 1,000 කට පෙර අතහැර ... Read More
ඩොලර් මිලියනයකට අලෙවි වූ Tupac Shakurගේ මුද්ද
අමෙරිකාවේ රැප් තරුවක් වන Tupac Shakur ඔහුගේ අවසන් ප්‍රසිද්ධ දර්ශනයේදී පැළඳ සිටි රන්, රූබි සහ දියමන්ති වලින් ... Read More
වඳවීමේ තර්ජනයට ලක්ව ඇති මුහුදු අශ්වයන් රැසක් සිඩ්නි වරාය ආශ්‍රිතව මුදාහරින අයුරු (VIDEO)
මුහුදු අශ්වයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීම සඳහා සිඩ්නි වරාය ආශ්‍රිතව ලොව විශාලතම මුහුදු අශ්වයන් සිය ගණනක් මුදා හැරීම ... Read More
දකුණු කොරියාවේ පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැටවුන් (VIDEO)
දකුණු කොරියාවේදී පළමුවරට පැන්ඩා සත්ත්වයෙකුට නිවුන් පැන්ඩා පැටවුන් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එම පැටවුන් ... Read More
ICC Men’s Player of the Month Award හිමි කරගත් වනිඳු
ජුනි මාසය සඳහා වන ICC ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග තෝරාගෙන ... Read More
Threads යෙදවුමෙන් තැබූ ගිනස් වාර්තාව
Meta සමාගම විසින් අලුතින් හඳුන්වා දුන් Threads යෙදවුමේ පරිශීලකයින් මිලියනයක් ඉක්මවා ගිය පළමු පුද්ගලයා බවට පත් වෙමින් ... Read More