Category: Entertainment
ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් දැයෙන් සමු ගනී
ප්‍රවීණ සාහිත්‍යවේදී ජයකොඩි සෙනෙවිරත්නයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාජ්‍ය සම්මාන ලාභී ප්‍රවීණ ගත්කතුවරයෙකු වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන ... Read More
ක්‍රිකට් පිත්ත අහිමි වූ දරුවාගේ සිහින ඉටු වූ රාත්‍රිය
ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මව්බිමට පැමිණි දිනයේ ක්‍රිකට් ක්‍රීඩකයින්ට අත්සන් ගැනීම සඳහා ඔවුන් ගමන් ගත් බස් ... Read More
‘ද නිවුස් පේපර්’ චිත්‍රපටය යළිත් ජාත්‍යන්තර සම්මානයට පාත්‍රවේ
'ද නිවුස් පේපර්' චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ පෑ ප්‍රවීණ රංගන ශිල්පීන් දෙදෙනෙකු වන සරත් කොතලාවල මහතාට සහ ... Read More
දෑස නොපෙනෙන මිනුවන්ගොඩ බන්දුලට ‘ හිත ඉල්ලන තරු වැඩසටහනේ දී ‘ ගැයුමෙන් පසු ලැබුණු ඉඩම(VIDEO)
පසුගිය ඉරිදා ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වූ 'හිත ඉල්ලන තරු' වැඩසටහන කාගේත් කතාබහට ලක් වුණා. එම වැඩසටහනට එක්වූ ... Read More
වැව්බැඳි රටට අභිමානයක් වූ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය 75 වන සංවත්සරය සමරයි
උතුරු මැද පළාතෙහි ජය ජය දද නංවන ශිල්ප ශාලිකාව අනුරාධපුර මධ්‍ය විද්‍යාලය 2022 ක් වූ ජූලි මස ... Read More
අංගම් සටන් ශිල්පය සහ දේශීය සටන් ශිල්ප රැකගන්නට කැබිනට් අනුමැතිය
දේශිය අංගම්පොර සටන් කලාව සඳහා යටත්විජිත යුගයේ පටන් පනවා තිබෙන තහනම ගැසට් පත්‍රයකින් ඉවත්කොට එය ජාතික ක්‍රීඩාවක් ... Read More
රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නළුවා ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ කුසල් මධුරංග
රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍යය නළුවා ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වන 'පාර දිගේ' ටෙලිනාට්‍යයේ කුසල් ... Read More
රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස ‘පාර දිගේ’ සම්මාන දිනා ගනී
රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ වඩාත් ජනප්‍රියම ටෙලි නාට්‍යය ලෙස ස්වර්ණවාහිනියේ විකාශය වන 'පාර දිගේ සම්මාන දිනා ගත්තා. Read More
2020 රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන ‘කළු ගඟ දිගේ’
2020 රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ විශිෂ්ටතම වාර්තා වැඩසටහන ලෙස ස්වර්ණවාහිනියේ විකාශයවූ 'කළු ගඟ දිගේ ' සම්මාන දිනා ... Read More
2020- 2021 රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජූරියේ කුසලතා සම්මානය ‘වලවෙට්ටුවා’ ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් චමීර ලියනගේට
2020- 2021 රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජූරියේ කුසලතා සම්මානය ස්වර්ණවාහිනියේ විකාශයවූ 'වලවෙට්ටුවා' ටෙලිනාට්‍යයේ රංගනය වෙනුවෙන් චමීර ලියනගේ ... Read More
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය, 100 වන සංවත්සරය සමරයි
මෙරට අභිමානවත් පාසලක් වන බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය අද (18) සිය 100 වන සංවත්සරය සමරනවා. ඒ හා ... Read More
වසර දෙක හමාරකට පසු ශ්‍රී ලාංකේය චිත්‍රපටයකට දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක්
තම රට තුළදී ආසන සියල්ල පිරි ඉතිරී යන ප්‍රේක්ෂක ආකර්ෂණයක් අත්පත්කර ගැනීමට දේශීය චිත්‍රපටයක් රේණුකා බාලසූරිය නිෂ්පාදනය ... Read More