Category: Entertainment
ලොව විශාලතම මගී නෞකාව වන Icon of the Seasහි ගින්නක්
මෙක්සිකෝවේ වරායක Icon of the Seas නෞකාව නැංගුරම් ලා තිබියදී පෙරේදා(25) නෞකාවේ සුළු ගින්නක් හටගෙන තිබෙනවා. හදිසියේ ... Read More
වෙන්දේසියට යන එල්විස් ප්‍රෙස්ලිගේ නිල් සපත්තු
1956 දී එල්විස් ප්‍රෙස්ලිගේ මංගල ඇල්බමයේ ඔහු පැළඳ සිටි “Blue Suede Shoes" වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා. බ්‍රිතාන්‍ය ... Read More
සත්ත්ව ලෝකයේ වාර්තා වන සමලිංගික හැසිරීම් ඉහළට
මේ වනවිට සත්ව ලෝකයේ සත්ත්ව විශේෂ 1500කගේ පමණ සම ලිංගික හැසිරීම් වාර්තා වී ඇති බව සත්ත්ව විශේෂඥයින් ... Read More
ජපන් අධිරාජ්‍යයාට එක්සත් රාජධානියෙන් උණුසුම් පිළිගැනීමක් (VIDEO)
බ්‍රිතාන්‍යයේ නිල සංචාරයකට පැමිණ සිටින ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාට සහ මසාකෝ අධිරාජිනියට, තෙවැනි චාල්ස් රජු සහ කැමිලා පාකර් ... Read More
අශ්වයෙකුගේ පහර කෑ ඈන් කුමරිය (VIDEO)
බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ සොහොයුරිය වන ඈන් කුමරියට අශ්වයෙකු පහරදීම නිසා තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කුමරිය මෙම ... Read More
ශීත සෘතුව සනිටුහන් කරමින් නිරුවතින් පිහිනන ඕස්ට්‍රේලියානුවන් (VIDEO)
ශීත සෘතුව සනිටුහන් කිරීමට ඕස්ට්‍රේලියාවේ හෝබාර්ට් හි ඩර්වෙන්ට් නදියේ නිරුවත් පිහිනුම් ක්‍රීඩකයින් 3,000ක් පමණ පිහිනුම් කටයුතු සිදුකර ... Read More
ජාත්‍යන්තර යෝගා දිනය අදයි
ජාත්‍යන්තර යෝගා දිනය අදට(21) යෙදී තිබෙනවා. පළමු ජාත්‍යන්තර යෝග දිනය 2015 ජුනි 21 වනදා සමරා ඇති බවයි ... Read More
විශේෂ ශාකවලින් ස්වයං ඖෂධ නිපදවා ගන්නා චිම්පන්සියන්
චිම්පන්සියන් වේදනා නාශක සහ බැක්ටීරියා නාශක ගුණ ඇති ශාක අනුභව කරමින් ස්වයං ඖෂධ නිපදවා ගන්නා බව විද්‍යාඥයින් ... Read More
ජීවිතයට සමුදුන් ඩොනල්ඩ් සදර්ලන්ඩ්
The Hunger Games සහ Don't Look Now ඇතුළු චිත්‍රපටවල රඟපෑ තරුවක් වූ හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය රංගන ... Read More
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි 08 සිට 14 දක්වා
කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජූලි මස 08 වැනිදා සිට14 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. ... Read More
Afrobeats ඉතිහාසය වෙනස් කරන Remaගේ ”Calm Down”
නයිජීරියානු සුප්‍රසිද්ධ ගායකයෙක් වන Remaගේ "Calm Down'' ගීතය අප්‍රිකාවේ Afrobeats සංගීත ඉතිහාසය වෙනස් කරමින් සිටිනවා. 24 හැවිරිදි ... Read More
Justin Timberlake අත්අඩංගුවට
නිව්යෝර්ක් හි හැම්ප්ටන්හිදී ගායක Justin Timberlake අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීමතින් රිය පැදවීමේ චෝදනාව ... Read More