Category: Entertainment
ලොව විශාලතම බ්ලූබෙරි ඕස්ට්‍රේලියාවේ ගොවිපොළකින්
ඕස්ට්‍රේලියානු ගොවිපළක් පිංපොං (ping-pong ball) බෝලයක ප්‍රමාණයේ ලොව විශාලතම බ්ලූබෙරි වාර්තාවට හිමිකම් කියන බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
පොලිස් ආරක්ෂාව මැද ප්‍රසිද්ධ අපරාධකරුවෙකු විවාහ වෙයි – විවාහයෙන් පසු නැවතත් සිරගෙදරට (PHOTOS)
ඉන්දියාවේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වන කලා ජාතේඩි දිල්ලි පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ මැඩම් මින්ස් සමග විවාහ වී ඇති බව ... Read More
මහේෂි මධුසංකාගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)
ජනප‍්‍රිය රංගන ශිල්පිනියක් වන මහේෂි මධුසංකා අද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට සහ ළමා හා කාන්තා කාර්යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් ... Read More
නොනවතින ඔස්කාර් උන්මාදය – 2024 සම්මානලාභී සියල්ල මෙන්න
මුළු ලෝකයේම කතා බහට ලක්වූ 96 වැනි ඔස්කාර් සම්මාන උළෙල ඊයේ(11) ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේදී ... Read More
SEE YOU අද සිට සතියේ දිනවල රාත්‍රී 9.30ට
ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන නවතම ටෙලිනාට්‍යය SEE YOU. අද (12) සිට සතියේ දිනවල රාත්‍රී 9.30ට එය ... Read More
ස්වර්ණ ශ්‍රී පුදුමයෙන් බිහිවූ පළමු මිලියනපති
ස්වර්ණ ශ්‍රී පුදුමය ප්‍රවර්ධන වැඩසටහන හරහා ගුවනින් හෙලූ ලක්ෂ ගණනින් වටිනා කූපන්පත් අතරින් රුපියල් මිලියනයක් දිනාගත් ජයග්‍රාහකයෙක් ... Read More
Burger 34,000ක් කා ගිනස් වාර්තාව අලුත් කළ මිනිසෙක්
ගිනස් ලෝක වාර්තාවකට හිමිකම් කියන ඩොනල්ඩ් ගෝර්ස්කේ, ජීවිත කාලය තුළ වැඩිම බිග් මැක් බර්ගර් ප්‍රමාණයක් පරිභෝජනය කළ ... Read More
Deep – Veer රසිකයින්ට සුබ ආරංචියක්
බොලිවුඩයේ සුපිරි තරු වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ඔවුන්ගේ පළමු දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව තහවුරු කර ... Read More
Disney සහ මුකේෂ් අම්බානි එක්ව මාධ්‍ය ක්ෂේත්‍රය හොල්ලයි
Disney සමාගම ආසියාවේ ධනවත්ම පුද්ගලයා සමග එකතු වී ඉන්දියාවේ නව මාධ්‍ය දැවැන්තයෙකු නිර්මාණය කිරීමට සැලසුම් කරමින් සිටින ... Read More
ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරන ස්වර්ණ ශ්‍රී පුදුමය
2024 වර්ෂයේ මාධ්‍ය ඉතිහාසය උඩු යටිකුරු කරමින් ස්වර්ණ ශ්‍රී පුදුමයෙන් ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරන්නට දැන් අපි ... Read More
ජපානයේ නිරුවත් උත්සවය – කාන්තාවන් ප්‍රථම වතාවට සහභාගී වෙයි
වසර 1250කට පමණ පසු ජපානයේ හඩකා මත්සුරි (Hadaka Matsuri) නොහොත් නිරුවත් උත්සවයට ජපානයේ කාන්තාවන් සහභාගී වී ඇති ... Read More
බීබීසී ගිය ආලියා භාට්
ලෝක ප්‍රසිද්ධ බීබීසී පුවත් සේවයේ බොලිවුඩ් නිලි ආලියා භාට්ගේ (Alia Bhatt) ලිපියක් පළ කිරිම පිළිබඳව මේ වන ... Read More