Category: Hot News
මාළිමා රජයේ දෙවන අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
2026 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වුණා. අයවැය ට පක්ෂව ඡන්ද 160ක් සහ විරුද්ධව ඡන්ද ... Read More
ශ්‍රී ලංකා පාකිස්ථානය දෙවන එක්දින තරගය අද
ඉන්දු-පාකිස්ථාන අර්බුදය යළි උත්සන්න වීමට ආසන්නතම සිදුවීම වාර්තාවුණේ පසුගිය සදුදායි. ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී බෝම්බ පටවා ගත් මෝටර් ... Read More
මහත්වරුන්ගේ ක්‍රීඩාව ගෞරවාන්විතකළ “ශ්‍රී ලංකා කණ්ඩායම”ට, පාකිස්ථාන ක්‍රිකට් සභාපතිගේ ආචාරය
ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී බෝම්බ පටවා ගත් මෝටර් රථයක් ජනාකීර්ණ මාර්ගයක ගමන් කරමින් තිබියදී පුපුරායාමෙන් පුද්ගලයින් 8 දෙනෙකු ... Read More
කිරින්දේදි අයිස් සමඟ මාට්ටු 7දෙනා දින 07ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
කිරින්දේදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 07ක් ... Read More
හිටපු ඇමති ප්‍රසන්න රණතුංගට අධිකරණයෙන් ඇප
අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහැරීමට කොළඹ ... Read More
ප්‍රසන්න රණතුංග අත් අඩංගුවට ගැනීමේ හේතුව අල්ලස් කොමිසම දන්වයි
සංචාරක අමාත්‍යාංශය යටතේ ඇති ආයතන වන ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ,ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ශ්‍රී ... Read More
හිටපු ඇමති ප්‍රසන්න රණැතුංග අත්අඩංගුවට
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු අත් ... Read More
අයිස් කිලෝ 345 ක් සමග 7 ක් කිරින්දේදී අත්අඩංගුවට (VIDEO)
කිරින්ද මුහුදු තීරයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 කට ආසන්න ... Read More
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර අධිකරණයක් පිටත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 12 ක් ජීවිතක්ෂයට
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද්හි අධිකරණ ගොඩනැගිල්ලක් ඉදිරිපිට සිදුවූ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මිය ගොස් තවත් ... Read More
දිල්ලි බෝම්බ පිපිරුමෙන් 9 ක් මියගොස් 20 කට තුවාල – පිපිරීම සුදුකරපටි ත්‍රස්ත ප්‍රහාරයක් බවට මතයක්
ඊයේ (10) සවස දිල්ලියේ, රතු කොටුව අසල පුපුරා ගිය සුදු හුන්ඩායි i20 මෝටර් රථයේ CCTV වීඩියෝ සහ ... Read More
ඉන්දියාව කම්පනයට පත් වේ – දිල්ලියේ පිපිරුමකින් 13 ක් මරුට
දිල්ලියේ රතු කොටුව අසල පිපිරීමකින් 13 දෙනෙකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය පවසනවා. මෙම මෝටර් රථය පුපුරා ... Read More
තලාව බස් අනතුරින් මිය ගියේ 16 හැවිරිදි හඟුරන්කෙත,තලාව ප්‍රදේශයේ සිසුවෙක් (VIDEO)
කුරුණෑගල - තඹුත්තේගම ප්‍රධාන මාර්ගයේ ජය ගඟ හන්දියෙන් 411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී පුද්ගලික බස් ... Read More
