Category: Hot News
නාත්තන්ඩිය කාන්තාවට වෙඩි තැබීමේ සිද්ධියේ රහසක් එළියට (VIDEO)
මරවිල පොලිස් වසමේ ,නාත්තන්ඩිය ප්‍රදේශයේ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් මියගිය කාන්තාවගේ පියා ... Read More
අරගලකරුවන්ට එරෙහිව හිටපු ජනපති රනිල්ගේ හදිසි නීති පැනවීම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනයක් – ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි (VIDEO)
2022 වසරේ ජූලි මස 17 වනදා අරගලකරුවන් පාලනය කිරීම සඳහා එවක වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහජන ... Read More
නාත්තන්ඩිය වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට – දරුවාත් රෝහලේ
ඊයේ රාත්‍රී මරවිල පොලිස් වසමේ ,නාත්තන්ඩිය ප්‍රදේශයේ හ්තුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ... Read More
බංග්ලාදේශයේ ඩකා පුහුණු ගුවන් යානයක් කඩා වැටී 19 කට වැඩි පිරිසක් මරුට (VIDEO)
බංග්ලාදේශ ගුවන් හමුදා පුහුණු ගුවන් යානයක් අද (21) දහවල් ඩකා අගනුවර පිහිටි විද්‍යාලයකට සහ පාසල් පරිශ්‍රයකට කඩා ... Read More
ශ්‍රී ලංකාවෙන් ලොව ප්‍රථම අගමැතිනිය බිහිවී වසර 65යි
එතෙක් පැවති සාම්ප්‍රදායික ලෝක දේශපාලනය නව මඟකට යොමු කළ සිරිමාවෝ රත්වත්තේ ඩයස් බන්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අගමැතිනිය ... Read More
ජනපති සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර හමුවක් – ගෝලීය වශයෙන් ඉදිරියට යාමට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති ... Read More
පෙම්වතා බේරන්න වියානා ඇලට පැන්න විශ්වවිද්‍යාල පෙම්වතියගේ සිරුර සොයා ගැනේ (VIDEO)
මහියංගණය, මාපාකඩවැව, 17 කණුව ප්‍රදේශයේදී මහවැලි වියානා ඇළට වැටී අතුරුදහන් වු සරසවි සිසුවියගේ සිරුර දියබානා වැවෙන් අද(21) ... Read More
අපවත් වූ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාහිමියන්ගේ ආදාහනෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ජූලි 24 දා මහනුවරදී
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සී හිමියන් අද (21) අලුයම අපවත් වී තිබෙනවා. ... Read More
දෙමටගොඩ රුවන්ගේ ජීවිතය ගැලවූ ගිනි අවිය!
දෙමටගොඩ රුවන් නමැත්තා ඝාතනය කිරීමේ අරමුණින් ඊයේ අළුයම බම්බලපිටිය රාත්‍රී සමාජ ශාලවක් වෙත පැමිණි වෙඩික්කරුවකුගේ ගිනි අවිය ... Read More
පාස්කු ප්‍රහාරයේ දී රාජකාරි පැහැර හැරීමේ වරදට ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සේවයෙන් පහ කරයි
ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට පසුගියදා(17) පැවති ජාතික පොලිස් ... Read More
පැය 24 ට රිය අනතුරුවලින් ජීවිත 09 ක් බිළි (VIDEO)
ඉකුත් පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කුඩා දරුවන් තිදෙනෙකු ඇතුළු 09 දෙනෙකු ... Read More
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක්
අද පෙරවරුවේ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකුට වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් යතුරුපැදියකින් පැමිණ මෙම ... Read More