Category: Hot News
ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව ... Read More
පළමු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුළු 7 ක විශිෂ්ට ජයක්
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු T20 තරගයෙන් කඩුළු 7 ක් විශිෂ්ට ජයක් ... Read More
නිල්වැල්ල මුහුදේ ගිලීමෙන් පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට
දික්වැල්ල නිල්වැල්ල (blue beach) මුහුදේ දිය නෑමට ගිය 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලීමෙන් අද (10) ජීවිතක්ෂයට ... Read More
ප්‍රභාකරන් ගේ සැගවූ ගිනි අවි සහ රත්‍රං සොයා පුදුකුඩීඉරිප්පු හි පොලීසිය කැනීම්වල
පුදුකුඩීඉරිප්පු මණ්ඩුවිල් ප්‍රදේශයේ භූගත බංකරයක් තුල එල්.ටී.ටී.සංවිධානයේ සාමාජිකයින් භාවිත කළ බවට සැක කෙරෙන අවි ආයුධ සහ රත්‍රං ... Read More
කෙහෙල්බද්දර පද්මේ මලයාසියා අත්අඩංගුවේ
මලයාසියාවේදී අත් අඩංගුවට පත්ව සිටින සංවිධානාත්මක අපරධ කල්ලි සමාජිකයින් වන මනුදිනූ පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ සහ ... Read More
කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත අත් අඩංගුවට ගන්න ඔත්තුව පාතාලය ඇතුලෙන්ම දීලා
ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ මහමොළකරු බව කියන කෙහෙල්බද්දර පද්මේ සහ කොමාන්ඩෝ සලින්ත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැලේසියාවෙන් ... Read More
සිංගිමලේ ජලාශයෙන් ජලය ලබාගැනීම අත්හිටුවයි
හැටන් ජාතික ජල සම්පාදන සහ ජල ප්‍රවාහන මණ්ඩලයට ජලය ලබා ගන්නා හැටන් සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම ... Read More
අමෙරිකානු තීරුබදු ප්‍රතිපත්තිය පිළිබඳ සාකච්ඡාවක්
අමෙරිකානු එක්සත් ජනපදය විසින් පනවනු ලැබ ඇති නව තීරුබදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ ජනාධිපති ... Read More
ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ... Read More
ඇසළ පුර පසළොස්වක පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (10) යෙදී තිබෙනවා ඒ අනුව බෝසතාණන් වහන්සේ මවු කුස පිළිසිඳ ගැනීම, ... Read More
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ශ්‍රී ලංකාවට පැනවූ බද්ද 30% යි
ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක තීරුබදු පැනවිමට අමෙරිකා ජනාධිපති ... Read More
රහසිගතව ගබඩාකර තිබූ මිලියනයක් වටිනා සුවඳ විලවුන් විනාශ කිරීමට නියෝග
ආනයනකරුවෙකුගේ තොරතුරු සඳහන් නොවන මෙන්ම සැපයුම්කරුවෙකුගේ කුවිතාන්සියක් හෝ බිල්පතක් නොමැතිව වෙළෙදපොළට නිකුත් කිරීම සදහා වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක් ... Read More