Category: Hot News
7.75%ක් ලෙස ප්‍රතිපත්ති පොළී අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කරයි
මුදල් ප්‍රතිපත්ති මණ්ඩල ඊයේ රැස්වූ අතර මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවනස්ව තවදුරටත් පවත්වා ගැනීමට තීරණය කළ බව ශ්‍රී ... Read More
නලීන් ප්‍රදීප් උඩවෙල දිවිසැරිය නිම කරයි
ප්‍රවීන රංගන ශිල්පී නලීන් ප්‍රදීප් උඩවෙල මහතා අද උදෑසන සිය දිවි සැරිය නිමා කළා. 1969 මාර්තු 20 ... Read More
විදුලි බල මණ්ඩලයේ සේවකයිගේ නිවාඩු අවලංගුයි
ලංකා විදුලිබල මණ්ඩලයට පැවරී ඇති ජාතික වගකීම සහ 2025 සැප්තැම්බර් මස 21 දින නිකුත් කරන ලද අංක ... Read More
තංගල්ලේ ලොරි 03 ක කිලෝ 640 කට ආසන්න මත්ද්‍රව්‍ය පොලිස් මෙහෙයුම්වලින් සොයගනී
තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක තිබී අභිරහස් ලෙස මරණයට පත් වූ මළ සිරුරු දෙකක් හමුවිමත් සමග සිදුකරන ලද ... Read More
තංගල්ලේ දී ,අයිස් සහ හෙරොයින් කිලෝ 200 ක් සහ ගිනි අවි 4 ක් පොලීසිය භාරයට (VIDEO)
අයිස් සහ හෙරොයින් කිලෝ 200කට ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබියදී තංගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් ලොරි රථයේ තිබී ... Read More
තංගල්ලේ සැක සහිත මරණ 3 ක් – මියගිය ස්ථානයෙන් අයිස් මත්ද්‍රව්‍යත් සොයාගනී (VIDEO)
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අලුත්වැඩියා කරමින් තිබූ පැරණි නිවසක තිබී පුද්ගල මළ සිරුරු දෙකක් හමුව තිබෙනවා. පොලීසිය පැවසුවේ ... Read More
සම්පත් මනම්පේරි සියල්ල වමාරයි – බැකෝ සම්න් ගේ ගිනි අවියක් සහ රත්‍රං ගෑ මැගසින් දෙකකුත් අල්ලයි (VIDEO)
රැදවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය භාරයේ පසුවන සම්පත් මනම්පේරි නමැත්තා ගෙන් ලබා ගත් තොරතුරු මත ... Read More
විදුලි බල සැපයුම අත්‍යවශ්‍ය සේවයක් ලෙස ජනපති නම් කරයි
විදුලි බල මණ්ඩලයේ සේවා අත්‍යවශ්‍ය සේවයක් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More
ජනපති හෙට ඇමරිකා එක්සත් ජනපදයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (22) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. ජනාධිපතිවරයා ... Read More
පිටකොටුවේ ගින්න තවදුරත් – ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ද යොදවයි
පිටකොටුව 1 වෙනි හරස් වීදියේ හටගත් ගින්න පැතිරීම මැඩ පැවැත්වීම සදහා මේ වනවිඝෙලිකොප්ටර් යානා ද යොදාගෙන තිබෙනවා. ... Read More
පියාගේ මළගමට නොසිට දුනිත් හෙට පැවැත්වෙන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට ඩුබායි ක්‍රීඩා පිටියට
ඩුබායි හිදී හෙට (20) පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ ආසියානු කුසලාන සුපිරි සිව්දෙනාගේ වටයේ තරගයට දුනිත් වෙල්ලාලගේ ... Read More
“අලි රොෂාන්ට” වසර 15 ක සිර දඩුවමක්
බලපත්‍ර නොමැතිව අලියෙකු සන්තකයේ තබා ගැනීමේ චෝදනා දෙකකට වරදකරු කළ සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘අලි රොෂාන්’ නමැත්තාට ... Read More